හාට් ඇටෑක්..🫣

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    කිරියනි, මගෙත් එක්ක එකටම වැඩ කරන ලංකාවේ එකාට ඊයේ ඉඳාල අත රිදෙනවා කිය කිය හිටියේ,

    මම කිව්වා මචන් බලන් ඉන්න එපා හවස ගිහිල්ලා කතාකරපන් Ambulance එකට කියලා... කිව්වා වගේම අමාරූ වෙලා මචන්, ඇටෑක් එක ඇවිල්ලා මූ ගෙදර ගිහිල්ලා නාපූ ගමන්.....


    මෙහේ විනාඩි 5ට එනව හැබැයි හුස්ම ගන්න බෑ කිව්ව ගමන්...


    අද උදේ චෙක් කරලා කාඩියො එකට දාලා බයිපාස් එකකුත් කරලා බං...

    ඊයේ දැන්මේ අද කරලා... පට්ටම වෙලාවක් සිංහලුනේ උගේ නම් අනූනමයෙන් බෙරුනේ..


    මෙහේ උරූ හරක් මස් කනව ඔලිව් තෙල් සූරියකාන්ත තෙල් වලින් කෑම හදනවා... ඌ නම් සිගරැට් වයින් විස්කි දෙකම බොනව ... කෑම රටාව ඔකයි.. එක වෑල් එකක් බ්ලොක් වෙල එක ක්ලියර් කරලා..


    උබලටත් වම් අත රිදෙනව නම්, ගෑස්ටික් කියලා හිතන්න එපා පපුව රිදෙනවනම් ඇස්ප්‍රීන් බිබී ඉන්න එපා...
     

    Sen-lu

    Well-known member
  • මටත් පොඩ්ඩක් පපුව රිදෙන සීන් එකක් තිබ්බ mussals pain එකක් කියල තමා හිතන්නෙ. ඩොකා නම් ECG එකක් කරන්න කීව සති 2ක් ඇති තවම කරගන්න බැරි උනා. ටිකට් සෙට් වෙයිද දන්නෑ 🙄
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,608
    16,268
    113
    මටත් පොඩ්ඩක් පපුව රිදෙන සීන් එකක් තිබ්බ mussals pain එකක් කියල තමා හිතන්නෙ. ඩොකා නම් ECG එකක් කරන්න කීව සති 2ක් ඇති තවම කරගන්න බැරි උනා. ටිකට් සෙට් වෙයිද දන්නෑ 🙄
    Demon Die GIF
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,963
    21,981
    113
    ගම මහනුවරයි
    මටත් වැඩි කල් නෑ වගේ...
    ex monawa hari karapn kiya kiya inne nathuwa... meke inna ewun thawa saahena kalayak inna one :yes: randu karanna , banaganna , joke ekak karala athal eke inna...

    මටත් පොඩ්ඩක් පපුව රිදෙන සීන් එකක් තිබ්බ mussals pain එකක් කියල තමා හිතන්නෙ. ඩොකා නම් ECG එකක් කරන්න කීව සති 2ක් ඇති තවම කරගන්න බැරි උනා. ටිකට් සෙට් වෙයිද දන්නෑ 🙄
    kiwwa nam karapan bn balan inne nathuwa ...


    kalaknni rate apple watch eke ecg wath wada karanne nane...
    ------ Post added on Jan 19, 2026 at 3:58 AM
     
    • Like
    Reactions: Sen-lu and Udee KJ

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,875
    2,006
    113
    I live in the city and strictly use my legs to get to places around..

    Every day, I believe I do around 40 minutes/ 2 - 3 kms of walking and last Saturday I got another belt notch done as the pants felt oversized..

    Not saying this is health advice for everyone but I heard it makes sense to step down one bus halt before to work and complete the rest via walking..
     
    • Like
    Reactions: EnIgma001

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,032
    46,427
    113
    වයින්, විස්කි, අරක්කු බිව්වහම කොලෙස්ට්‍රෝල් නිසා block වුන වෑලුත් කඩන් යනවා ලු නේ. මටත් කිව්වෙ හොඳට ගසන බෙබෙක්..අනික රටින් ඵන olive oil, sunflower oil තමයිලු ගුණම..පොල් තෙල් අගුණයි ලු.ඒක නම් කිව්වේ රට ඉඳන් අාපු පොෂ් පොරක්.😳
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    අර කොල්ලගේ වයස කියාද බන්??
    41

    වයින්, විස්කි, අරක්කු බිව්වහම කොලෙස්ට්‍රෝල් නිසා block වුන වෑලුත් කඩන් යනවා ලු නේ. මටත් කිව්වෙ හොඳට ගසන බෙබෙක්..අනික රටින් ඵන olive oil, sunflower oil තමයිලු ගුණම..පොල් තෙල් අගුණයි ලු.ඒක නම් කිව්වේ රට ඉඳන් අාපු පොෂ් පොරක්.😳
    උරූමස් තෙල් කෑම වැඩිය් බං රටවල් වල ඉන්න් එවුන් කන ප්‍රමානය අනුව...


    මමත් ආයේ Hba1c එකක් බලාගන්න ඔනේ බං...
    ------ Post added on Jan 19, 2026 at 10:45 AM
     
    • Like
    Reactions: lakshitha2011