හාට් ඇටෑක්..🫣

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,950
    5,605
    113
    වයින්, විස්කි, අරක්කු බිව්වහම කොලෙස්ට්‍රෝල් නිසා block වුන වෑලුත් කඩන් යනවා ලු නේ. මටත් කිව්වෙ හොඳට ගසන බෙබෙක්..අනික රටින් ඵන olive oil, sunflower oil තමයිලු ගුණම..පොල් තෙල් අගුණයි ලු.ඒක නම් කිව්වේ රට ඉඳන් අාපු පොෂ්
    Did you see the latest American food pyramid. Based on that sunflower oil and canola oil are bad. Also it’s a myth that alcohol can remove blocked arteries. however, if your brisk walk at least 30 minutes per day, then if you have a block, the heart can bypass this block by itself.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    මගෙත් අත රිදෙනවා ECG බැලුවා ඒක නම් normal. කෑම හම්බෙයිද දන් නෑ 😥
    Excercise ECG එකක් බලහන්

    අනිත් එක stroke...
    ඔව්... මේකත් ඊට එහා දෙයක්..

    අපෙ අම්මට ආවා නේ බං


    කතා කරගන්න බැරුව ගොත ගැහුන. පැයක් ඇතුලත දෙන්න ඔනේ බෙහෙත දුන්නා කලුබෝවිල හොස්පිටල් එකෙන් මට අත්සන් කරන්න කියල.. අනේ සනිප උනා හැබැයි ඔලුව ටිකක් ගැහෙනව...


    අපි හෙන FRAGILE බං... කොච්චර ප්ලැන් හදන් ජීවත් උනත්
    ------ Post added on Jan 19, 2026 at 11:51 AM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    පහුගිය සතියක Brisbane වලට ආපු faimy එකක wife නැති උනා. කලින් දවසේ pain එකක් ඇවිත් GP කෙනෙක් ලඟට ගිහින් තියෙන්නේ
    Next day morning attack ඒක ඇවිත් 30s වල
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    පහුගිය සතියක Brisbane වලට ආපු faimy එකක wife නැති උනා. කලින් දවසේ pain එකක් ඇවිත් GP කෙනෙක් ලඟට ගිහින් තියෙන්නේ
    Next day morning attack ඒක ඇවිත් 30s වල
    මචන් මං රෝමේ ඉන්නේ...


    මුං නම් ඉමර්ජන්සි ගියොත් ලේසියකට එලියට දාන්නේ නෑ..



    වෙලාව තමා බං
     
    • Like
    Reactions: vgp

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Excercise ECG එකක් බලහන්


    ඔව්... මේකත් ඊට එහා දෙයක්..

    අපෙ අම්මට ආවා නේ බං


    කතා කරගන්න බැරුව ගොත ගැහුන. පැයක් ඇතුලත දෙන්න ඔනේ බෙහෙත දුන්නා කලුබෝවිල හොස්පිටල් එකෙන් මට අත්සන් කරන්න කියල.. අනේ සනිප උනා හැබැයි ඔලුව ටිකක් ගැහෙනව...


    අපි හෙන FRAGILE බං... කොච්චර ප්ලැන් හදන් ජීවත් උනත්
    ------ Post added on Jan 19, 2026 at 11:51 AM
    කොලෙස්ටරෝල් වැඩි වෙලාද ?
     
    • Like
    Reactions: shameera89

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,680
    113
    කාලා, බීලා, ජොලියේ ඉදලා මදි.. ඇග මහන්සි වෙන්න වැඩ කරන්න ඔන...
    අපිට පොඩි කන්දක් නැග්ගත් පැයක් හති අරිනවනේ
     
    • Like
    Reactions: War Fighter

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,580
    1,605
    113
    sri rajasinha adawiya
    Did you see the latest American food pyramid. Based on that sunflower oil and canola oil are bad. Also it’s a myth that alcohol can remove blocked arteries. however, if your brisk walk at least 30 minutes per day, then if you have a block, the heart can bypass this block by itself.

    "The old food pyramid is no longer used. The U.S. now uses MyPlate."

    What science actually says​

    • Canola oil → generally considered healthy
      • Low in saturated fat
      • High in omega-3
    • Sunflower oil
      • Depends on type
      • High-oleic sunflower oil → OK
      • Regular sunflower oil (high omega-6) → not great in excess

    Real problem is:​

    • Too much refined oil
    • Repeatedly heated oils
    • Ultra-processed foods, not the oil alone


    Alcohol:
    • Does NOT clean arteries
    • Does NOT remove plaque
    • Can increase blood pressure, triglycerides, liver damage

    Old belief came from:
    • Red wine → antioxidants
      But you can get the same benefit from grapes, berries, exercise — without alcohol risk.

    “30-minute brisk walk lets heart bypass a blockage by itself”

    What actually happens​

    Regular exercise can help form collateral circulation:
    • Small natural bypass blood vessels
    • These slowly develop around a blockage
    • Improves oxygen supply to heart muscle

    Important limits​

    • ❌ It does NOT remove the blockage
    • ❌ It does NOT replace surgery if blockage is severe
    • ✅ It reduces symptoms and risk
    • ✅ Helps prevent blockages from getting worse
    So the idea is biologically real, but not guaranteed and not a cure.