හාට් ඇටෑක් .. FUNNY.. :lol:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    308822_272962599409591_193218727383979_723810_83211173_n.jpg


    දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.
    ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇද උඩ ඇදුම් නැතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා.

    "මොකද මොකද ඔයාට උනේ" මිනිහා කලබලෙන් ඇහුවා.

    "අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ" වයිෆ් කෑ ගැහුවා.

    ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා

    "තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුම් මොකුත් නෑ" කියලා.

    මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.
    වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.
    අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..
    හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම් නැතුව ගැහි ගැහී.




















    "තෝ බූරුවා...මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුම් නැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්" මිනිහා කෑ ගහලා කිව්වා.



    :lol::lol::lol::lol::lol:

    ..උපුටා ගන්නා ලද්දකි..
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නොදන්න නිසා අහන්නෙ වැඩ ඉවරවෙලා ගෙදර ආපු මිනිහාගෙ නම sudeewa ද:rolleyes:
    පට්ටා:lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නොදන්න නිසා අහන්නෙ වැඩ ඉවරවෙලා ගෙදර ආපු මිනිහාගෙ නම sudeewa ද:rolleyes:
    පට්ටා:lol:

    :shocked::shocked::shocked::shocked:උබ කොහොමද දන්නෙ??? ඇත්ත කියපන් උබ ප්‍රගීත් පෙරේරා නේද?:lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked::shocked::shocked::shocked:උබ කොහොමද දන්නෙ??? ඇත්ත කියපන් උබ ප්‍රගීත් පෙරේරා නේද?:lol::lol::lol:

    :baffled:ටිකක් ලගින් යනවා:rolleyes: පොඩි එකාට කියන්න අමාරු නිසා පෙරේරා කියන්නෙ නැත්නම් ඒක නෙමෙයි නම්:lol:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :baffled:ටිකක් ලගින් යනවා:rolleyes: පොඩි එකාට කියන්න අමාරු නිසා පෙරේරා කියන්නෙ නැත්නම් ඒක නෙමෙයි නම්:lol:

    haha ela ela.. :lol::lol:. thanks for the rep machan.