ඇලුමිනියම් බාර් (බොක්ස් හැඩ ) දෙකක් තියෙනවා එකක් අගල් 1.5 මහත හා අනෙක අගල් බාගයක් මහත මෙ දෙක එකට රූපයෙ පරිදි හොදට ඇණ් දාලා හෙල්ලෙන්නෙවත් නැතිව සම්බන්ද කරගන්න ඔනේ. ම්කට තියෙන් හාඩ්වෙයා කැලි මොනවාද (ඩ්‍රිල් කරන්න බැහැ)