හාඩ් එකක් ගැහුව සිඞ්හලයෝ :yes:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මගෙත් සැම්සුන්ග් 320කට කෙලවුනා.. :yes:
    වෙලාවට බැකප් තියං හිටියෙ :yes:
    අනිවා අවශ්‍ය කරන ෆොටෝ ඔක්කොම බැකප් කල්ල තියෙන්නෙ :yes:
    ඇයි බං මේකට ඕ එස් දාන්න එපා කියන්නෙ :eek:
    ඔය හාඩ් දෙක කොච්චර කල් පාවිච්චි කලාද ?
    මගෙ දැනට තියෙන සැම්සුන්ග් 80 ය 2008 ඉඳන් :yes:
    අවුරුදු හතක් :yes:

    සැම්සුන්ග් එක නම් අවු 2 වගේ, අනික අවු 3

    සැම්සුන්ග් එක නම් හදන්න පුලුවන් ෆර්ම්වෙයාර් සෙට් වෙන බොර්ඩ් එකක් ලැබුනොත්

    අනිකේ නම් හෙඩ් එක අවුල්, එකෙක්ට ඩේටා ගන්න කියලා බෝර්ඩ් එක දුන්න මූ එක ශොර්ට් කර ගෙන් දැන් බොර්ඩ් එකත් වැඩ නැ

    OS දැම්ම ම හැමවෙලේම රන් කරන්ව නේ හාඩ් එක . ඉන්ඩෙක්සින් ඕෆ් කරොත් නම් ටිකක් හරි අඩුයි ඒකයි බන්
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මොකක් ද බන් ඔය පාර්ට්ශන් කිරිල්ලෙ තේරුම.
    C එකට ඔය ඇද්ද බන්.

    මම 1TB 1ක් ගත්තා 2012 samsung 1ක් රු.13000ක් උනා බන්.

    that bcoz of thailand flood
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    මේ බලපන් 2ම සෙත්ත පොච්චි උනා.. Segate 1TB & samsung 500GB :(

    2ikqerk.jpg

    උබට අව්ශය කරන වටින ඩේටා හැම වෙලේම බැකප් එකක් තියා ගනින් ෆොටෝ එහෙම:)
    :cool::sorry:
    seagate eke board eka vikunapanko vasthuveeeee:cool::cool::cool:

    mek anemeida bn hard eka poddak balahankoo
    9RdLiap.jpg

    lRylZtE.jpg
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අප්පා මහ බුරෑ විදියට නොවැ කැලි කඩල තියෙන්නේ. D , Penඑකක් වගේ. C එකට software එකක් දාතාකි තව
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අප්පා මහ බුරෑ විදියට නොවැ කැලි කඩල තියෙන්නේ. D , Penඑකක් වගේ. C එකට software එකක් දාතාකි තව
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    seagate eke board eka vikunapanko vasthuveeeee:cool::cool::cool:

    mek anemeida bn hard eka poddak balahankoo

    එකෙක් බොර්ඩ් එක අරන් ගිහින් කෙලෙව්ව පුතේ එකටත්:(:sorry:

    එකයි උබ ඔය ගැන කලින් දාල තිබ්බ ත්‍රෙඩ් එකේ දි මේ ගැන කිව්වේ නැත්තේ ඒකයි:dull:
    එකේ ෆර්ම්වෙයර් එක CC46
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    එකෙක් බොර්ඩ් එක අරන් ගිහින් කෙලෙව්ව පුතේ එකටත්:(:sorry:

    එකයි උබ ඔය ගැන කලින් දාල තිබ්බ ත්‍රෙඩ් එකේ දි මේ ගැන කිව්වේ නැත්තේ ඒකයි:dull:
    එකේ ෆර්ම්වෙයර් එක CC46
    ade ehemada :D
    ai bn uba tharahatada board ekata kelevve :P
    affaa CC46 nemei bn mage eka CC4H
    :(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ade ehemada :D
    ai bn uba tharahatada board ekata kelevve :P
    affaa CC46 nemei bn mage eka CC4H
    :(:(:(
    නෑ බන් එකෙක් ඉලන් ගියා .. මු හෙඩ් කනෙක්ටර් පින් වල වොල්ටෙජ් චෙක් කරන්න ගිහින් ශොර්ට් කරගෙන..:growl::sorry::(

    ඊ බේ බැලුවෙ නැද්ද...:dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නෑ බන් එකෙක් ඉලන් ගියා .. මු හෙඩ් කනෙක්ටර් පින් වල වොල්ටෙජ් චෙක් කරන්න ගිහින් ශොර්ට් කරගෙන..:growl::sorry::(

    ඊ බේ බැලුවෙ නැද්ද...:dull:
    bay eke na bn.mn baluva
    mn seagate site eken contact karalath baluva.un mata mail ekak evala thibba,ehema kali kali denne na kiyala :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    bay eke na bn.mn baluva
    mn seagate site eken contact karalath baluva.un mata mail ekak evala thibba,ehema kali kali denne na kiyala :D

    බොර්ඩ් එක අවුල් කියාලා ශුවර් නේද

    පාර්ට්ස් තියන ත්ව ස්යිට් එකක් තියන්වා මතක නෑ කිය්පන්කො දැන්:sorry: