උබට ඔයිට අඩුවට අරන් දෙන්න තිබ්බ කලින් කිව්ව නම්..
කොහෙන්ද ? කලින් ත්‍රෙඩ් තුන හතරක්ම දාල අහල තමා ගත්තෙ 
උබට ඔයිට අඩුවට අරන් දෙන්න තිබ්බ කලින් කිව්ව නම්..
කොහෙන්ද ? කලින් ත්‍රෙඩ් තුන හතරක්ම දාල අහල තමා ගත්තෙ 
මගෙත් සැම්සුන්ග් 320කට කෙලවුනා..
වෙලාවට බැකප් තියං හිටියෙ
අනිවා අවශ්‍ය කරන ෆොටෝ ඔක්කොම බැකප් කල්ල තියෙන්නෙ
ඇයි බං මේකට ඕ එස් දාන්න එපා කියන්නෙ
ඔය හාඩ් දෙක කොච්චර කල් පාවිච්චි කලාද ?
මගෙ දැනට තියෙන සැම්සුන්ග් 80 ය 2008 ඉඳන්
අවුරුදු හතක්![]()
ගම්පහ හංස එකෙන්.කොහෙන්ද ? කලින් ත්‍රෙඩ් තුන හතරක්ම දාල අහල තමා ගත්තෙ
![]()
මොකක් ද බන් ඔය පාර්ට්ශන් කිරිල්ලෙ තේරුම.
C එකට ඔය ඇද්ද බන්.
මම 1TB 1ක් ගත්තා 2012 samsung 1ක් රු.13000ක් උනා බන්.
පිස්සුද බං.. 80ය වැඩිත් එක්ක
පේන්නැද්ද පාටිශනුත් දෙකකටම කඩල
ඒකනෙ මේක ගත්තෙ![]()








seagate eke board eka vikunapanko vasthuveeeee
මේ බලපන් 2ම සෙත්ත පොච්චි උනා.. Segate 1TB & samsung 500GB
![]()
උබට අව්ශය කරන වටින ඩේටා හැම වෙලේම බැකප් එකක් තියා ගනින් ෆොටෝ එහෙම![]()



seagate eke board eka vikunapanko vasthuveeeee
mek anemeida bn hard eka poddak balahankoo





ade ehemada
එකෙක් බොර්ඩ් එක අරන් ගිහින් කෙලෙව්ව පුතේ එකටත්
එකයි උබ ඔය ගැන කලින් දාල තිබ්බ ත්‍රෙඩ් එකේ දි මේ ගැන කිව්වේ නැත්තේ ඒකයි
එකේ ෆර්ම්වෙයර් එක CC46





නෑ බන් එකෙක් ඉලන් ගියා .. මු හෙඩ් කනෙක්ටර් පින් වල වොල්ටෙජ් චෙක් කරන්න ගිහින් ශොර්ට් කරගෙන..ade ehemada
ai bn uba tharahatada board ekata kelevve
affaa CC46 nemei bn mage eka CC4H
![]()




bay eke na bn.mn baluvaනෑ බන් එකෙක් ඉලන් ගියා .. මු හෙඩ් කනෙක්ටර් පින් වල වොල්ටෙජ් චෙක් කරන්න ගිහින් ශොර්ට් කරගෙන..
ඊ බේ බැලුවෙ නැද්ද...![]()

bay eke na bn.mn baluva
mn seagate site eken contact karalath baluva.un mata mail ekak evala thibba,ehema kali kali denne na kiyala![]()
