හාඩ් එකක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    external sata cable. no branded available...
    419ZyUW0XnL.jpg
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ලැප් හාඩ් එකක් ඩෙස්ක්ටොප් බෝඩ් එකකට කරන්න පුලුවන්ද?
    ලැප් හාඩ් එකේ ගහල තියෙනවා 5v කියල..
    ඩෙස්ක්ටොප් එකේ power supply wire වල රතු, කහ වයර් දෙකෙන් 5v, 12v දෙකම එනවනේ.. ඒක නිසයි මම ඇහුවේ
     
    • Like
    Reactions: Geshi95

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ලැප් හාඩ් එකක් ඩෙස්ක්ටොප් බෝඩ් එකකට කරන්න පුලුවන්ද?
    ලැප් හාඩ් එකේ ගහල තියෙනවා 5v කියල..
    ඩෙස්ක්ටොප් එකේ power supply wire වල රතු, කහ වයර් දෙකෙන් 5v, 12v දෙකම එනවනේ.. ඒක නිසයි මම ඇහුවේ

    ඔව් පුළුවන් ඉන්ටෙර්ෆෙසේ එක SATA නම්

    yeh bro.. Thanx in advanced :)

    You Welcome brother.... (y) (y)
     
    Last edited: