මෙහෙමයි මචන් අපි ඉස්සර පිසි හවුස් එක්ක කොච්චර නම් වලි දාන්න ඇද්ද එපා වෙනව ඉස්සර යන්න ගියහම වැඩිය දුර නෙවෙයි ඉන්නේ, එත් ඔය හාඩ් කෙස් වල මුන් එක හදනවා රෙප්ලෙස් කරන්නේ නැහ බොඩ් දලා හරි දෙනවා එහෙම සීන් එකක් නම්, ඉතින් එක ටෙස් රන් කරලා අවුල්ද බලන්න ගොඩක් කල් සතියක් ඔන් එක තියලා බලනවා, උබට තියෙන්නේ මැනෙජර් එකක් කතා කරලා කියන්න තියෙන්නේ මම මේ අනුරාදපුරේ හරි රත්නපුරේ හරි හෙන දුට ඉදන් එන්නේ කියලා මගෙ වැඩ ටික කරගන්න වෙන හඩ් එකක් හරි දෙන්න කියලා, නැත් නම් උබට උඩ බලන් ඉන්න වෙන්නේ , ඔය වගේ එවා ගහලා ආ.... නො පවර් කියලා ටෙස්ටින් දානවා, බඩු වැඩ නැහැ කියලා , දෙන්නේ නැහැ. එවලේ ඔන්න ඔකයි තත්වේ,
එවන් දෙයක් ආය නොයෙන්න වගබලාගන්න .
හාඩි එක ගලවන්න එපා
හැමවෙලෙම සුද්ද කරන්න
කමරේ එ සි හෝ කවර් නැත් නම් කවුලු වහලා දුවිලි අවම කරගන්න
කුලින් සිස්ටම් එක හොද එකක් තියා ගන්න
වටේ පොඩ්ඩක් ක්ලින් කරගන්න
අනික කොම් එක ඉස්සර කන්න එපා බන් කැවම අස්කරන්න
සොෆ්ට්වෙයා මෙන්ටෙනස් දන්නවා නේ
ක්ලිනප් කරලා වයිරස් ගාඩ් දලා සී එක ගොඩක් ස්පෙස් තියලා/ ඔන දෙවල් බැකප් කරනන් ඩිවිඩ් වලට,
රිස්ටෝ පොයින්ට් එකක් එහෙම ගහලා තියගන්න මචෝ
ජය වෙවා!!!