හාඩ් එකට කෙලවුනා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙහෙමයි මචන් අපි ඉස්සර පිසි හවුස් එක්ක කොච්චර නම් වලි දාන්න ඇද්ද එපා වෙනව ඉස්සර යන්න ගියහම වැඩිය දුර නෙවෙයි ඉන්නේ, එත් ඔය හාඩ් කෙස් වල මුන් එක හදනවා රෙප්ලෙස් කරන්නේ නැහ බොඩ් දලා හරි දෙනවා එහෙම සීන් එකක් නම්, ඉතින් එක ටෙස් රන් කරලා අවුල්ද බලන්න ගොඩක් කල් සතියක් ඔන් එක තියලා බලනවා, උබට තියෙන්නේ මැනෙජර් එකක් කතා කරලා කියන්න තියෙන්නේ මම මේ අනුරාදපුරේ හරි රත්නපුරේ හරි හෙන දුට ඉදන් එන්නේ කියලා මගෙ වැඩ ටික කරගන්න වෙන හඩ් එකක් හරි දෙන්න කියලා, නැත් නම් උබට උඩ බලන් ඉන්න වෙන්නේ , ඔය වගේ එවා ගහලා ආ.... නො පවර් කියලා ටෙස්ටින් දානවා, බඩු වැඩ නැහැ කියලා , දෙන්නේ නැහැ. එවලේ ඔන්න ඔකයි තත්වේ,

එවන් දෙයක් ආය නොයෙන්න වගබලාගන්න .
හාඩි එක ගලවන්න එපා
හැමවෙලෙම සුද්ද කරන්න
කමරේ එ සි හෝ කවර් නැත් නම් කවුලු වහලා දුවිලි අවම කරගන්න
කුලින් සිස්ටම් එක හොද එකක් තියා ගන්න
වටේ පොඩ්ඩක් ක්ලින් කරගන්න
අනික කොම් එක ඉස්සර කන්න එපා බන් කැවම අස්කරන්න

සොෆ්ට්වෙයා මෙන්ටෙනස් දන්නවා නේ
ක්ලිනප් කරලා වයිරස් ගාඩ් දලා සී එක ගොඩක් ස්පෙස් තියලා/ ඔන දෙවල් බැකප් කරනන් ඩිවිඩ් වලට,
රිස්ටෝ පොයින්ට් එකක් එහෙම ගහලා තියගන්න මචෝ

ජය වෙවා!!!
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    kubi giya kiyala eliyen penna tiyanawa nam warranty dena ekak ne ban
    eka nisa puluwan taran clean karala gihin denna
    kubi gihin kiyala penne nethi wenna
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :( රෙප් දෙන්න බෑ කමෙන්ට් වලට තෑන්ක්ස්..
    සඳුද අරං යනව මක් කොරන්නද :( :(
    කූඹි යනවට මම නම් අද කොමම සුද්ධ කලා බං..
    ගොඩක් කූඹි එන්නෙ මේසෙ දිගේ නැගගෙන නෙමේ :no: :no:
    වයර් දිගේ..
    මං වයර් ඔක්කොම පිහදාල සිද්ධාලේප ගෑව..
    දැන් නං කූඹි නෑ..
    තව කොම තියෙන මේසෙත් හොඳට පිහ දාල සිද්ධාලේප ගෑව සිද්ධාලේප එකත් ඉවරයි අන්තිමට ගාන්න දෙයක් නෑ වින්ටජිනෝ කියල සුදු පාට ක්‍රීම් එකක් තියෙනව කැක්කුම් වලට ගාන ඒකත් ගෑව :sorry: :sorry:
    දැන්නං කූබි එන්නෑ.. :no: :no:
    අනේ මට මේක කලින් හිතුනානං මෙහෙම විපතක් වෙන්නෑනේ :( :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :( රෙප් දෙන්න බෑ කමෙන්ට් වලට තෑන්ක්ස්..
    සඳුද අරං යනව මක් කොරන්නද :( :(
    කූඹි යනවට මම නම් අද කොමම සුද්ධ කලා බං..
    ගොඩක් කූඹි එන්නෙ මේසෙ දිගේ නැගගෙන නෙමේ :no: :no:
    වයර් දිගේ..
    මං වයර් ඔක්කොම පිහදාල සිද්ධාලේප ගෑව..
    දැන් නං කූඹි නෑ..
    තව කොම තියෙන මේසෙත් හොඳට පිහ දාල සිද්ධාලේප ගෑව සිද්ධාලේප එකත් ඉවරයි අන්තිමට ගාන්න දෙයක් නෑ වින්ටජිනෝ කියල සුදු පාට ක්‍රීම් එකක් තියෙනව කැක්කුම් වලට ගාන ඒකත් ගෑව :sorry: :sorry:
    දැන්නං කූබි එන්නෑ.. :no: :no:
    අනේ මට මේක කලින් හිතුනානං මෙහෙම විපතක් වෙන්නෑනේ :( :(

    මාර්කස් අයියලගෙ ගෙදර කොහෙද :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මෙහෙමයි මචන් අපි ඉස්සර පිසි හවුස් එක්ක කොච්චර නම් වලි දාන්න ඇද්ද එපා වෙනව ඉස්සර යන්න ගියහම වැඩිය දුර නෙවෙයි ඉන්නේ, එත් ඔය හාඩ් කෙස් වල මුන් එක හදනවා රෙප්ලෙස් කරන්නේ නැහ බොඩ් දලා හරි දෙනවා එහෙම සීන් එකක් නම්, ඉතින් එක ටෙස් රන් කරලා අවුල්ද බලන්න ගොඩක් කල් සතියක් ඔන් එක තියලා බලනවා, උබට තියෙන්නේ මැනෙජර් එකක් කතා කරලා කියන්න තියෙන්නේ මම මේ අනුරාදපුරේ හරි රත්නපුරේ හරි හෙන දුට ඉදන් එන්නේ කියලා මගෙ වැඩ ටික කරගන්න වෙන හඩ් එකක් හරි දෙන්න කියලා, නැත් නම් උබට උඩ බලන් ඉන්න වෙන්නේ , ඔය වගේ එවා ගහලා ආ.... නො පවර් කියලා ටෙස්ටින් දානවා, බඩු වැඩ නැහැ කියලා , දෙන්නේ නැහැ. එවලේ ඔන්න ඔකයි තත්වේ,

    එවන් දෙයක් ආය නොයෙන්න වගබලාගන්න .
    හාඩි එක ගලවන්න එපා
    හැමවෙලෙම සුද්ද කරන්න
    කමරේ එ සි හෝ කවර් නැත් නම් කවුලු වහලා දුවිලි අවම කරගන්න
    කුලින් සිස්ටම් එක හොද එකක් තියා ගන්න
    වටේ පොඩ්ඩක් ක්ලින් කරගන්න
    අනික කොම් එක ඉස්සර කන්න එපා බන් කැවම අස්කරන්න

    සොෆ්ට්වෙයා මෙන්ටෙනස් දන්නවා නේ
    ක්ලිනප් කරලා වයිරස් ගාඩ් දලා සී එක ගොඩක් ස්පෙස් තියලා/ ඔන දෙවල් බැකප් කරනන් ඩිවිඩ් වලට,
    රිස්ටෝ පොයින්ට් එකක් එහෙම ගහලා තියගන්න මචෝ

    ජය වෙවා!!!

    :eek::eek:
    ubath lagakadi idla reply walata pal halai liyanne