හාඩ් එකට කෙලවුනා
WD 1 TB එකක්. ඉන්ටර්නල්.
අරගෙන අවුරුද්දක් විතර ඇති..
ඊයෙ ට්‍රාන්සෙන්ඩන්ස් බල බල ඉන්නකොට ස්ටක් වුනා.
මං හිතුවෙ ප්ලේයරේ ස්ටක් වෙලා කියල.
අන්තිමට කොම රීස්ටාට් කරන්නම වුනා.
එතකොට ඔන් වෙන්නෑ

එහෙම්ම දාල නිදාගෙන අද උදේ ගැලෙව්ව කොම ඇතුලෙ කූඹි ජනපද පිහිටුවගෙන

ඔක්කොම එලෙව්ව හාඩ් එක ඇතුලෙත් කූඹි..
එලවන්න එලවන්න එකා එකා ඇතුලෙන් මතුවෙනව

ඒ හාඩ් එක නැතුව ගැහුවාම ඔන් වෙනව කිසිම අවුලක් නෑ.

ඒත් ඒ හාඩ් එක ගැහුවහම ඩිස්ක් චෙක් කරන්න ඇවිල්ල master file table ද මොකක්දෝ මන්ද අවුල්, windows is trying to recover වගේ එකක් ඇවිල්ල recovery failed ද කොහෙද වැටෙනව.. කොහොම හරි මොකක් හරි ෆේල් වෙනව

හාඩ් එක ගැහුවාම ඇතුලෙන් දිගටම චිරි චිරි ගාල සද්දෙකුත් එනව..
මේකට කෙලම වෙලාද

වගකීම තියෙන නිසා ගිහිං දෙන්න බැලුවෙ..
ගිහිං දුන්නොත් හම්බවෙන්න ගොඩක් කල් යයිද

අපරාදෙ අමාරුවෙන් බාපු ෆිල්ම් ටිකයි ටීවී සීරීස් ටිකයි

දැන් වයර් ඔක්කොගෙම සිද්ධාලේප ගෑව කූඹින්ට එන්න බැරිවෙන්න
මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා..
bios වලත් හාඩ් එක පෙන්නන්නෙ නෑ.