හාඩ් එකට කෙලවුනා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හාඩ් එකට කෙලවුනා

WD 1 TB එකක්. ඉන්ටර්නල්.
අරගෙන අවුරුද්දක් විතර ඇති..
ඊයෙ ට්‍රාන්සෙන්ඩන්ස් බල බල ඉන්නකොට ස්ටක් වුනා.
මං හිතුවෙ ප්ලේයරේ ස්ටක් වෙලා කියල.
අන්තිමට කොම රීස්ටාට් කරන්නම වුනා.
එතකොට ඔන් වෙන්නෑ :no: :no:
එහෙම්ම දාල නිදාගෙන අද උදේ ගැලෙව්ව කොම ඇතුලෙ කූඹි ජනපද පිහිටුවගෙන :( :(
ඔක්කොම එලෙව්ව හාඩ් එක ඇතුලෙත් කූඹි..
එලවන්න එලවන්න එකා එකා ඇතුලෙන් මතුවෙනව :( :(
ඒ හාඩ් එක නැතුව ගැහුවාම ඔන් වෙනව කිසිම අවුලක් නෑ. :yes: :yes:
ඒත් ඒ හාඩ් එක ගැහුවහම ඩිස්ක් චෙක් කරන්න ඇවිල්ල master file table ද මොකක්දෝ මන්ද අවුල්, windows is trying to recover වගේ එකක් ඇවිල්ල recovery failed ද කොහෙද වැටෙනව.. කොහොම හරි මොකක් හරි ෆේල් වෙනව :( :(
හාඩ් එක ගැහුවාම ඇතුලෙන් දිගටම චිරි චිරි ගාල සද්දෙකුත් එනව..
මේකට කෙලම වෙලාද :oo: :oo:
වගකීම තියෙන නිසා ගිහිං දෙන්න බැලුවෙ..
ගිහිං දුන්නොත් හම්බවෙන්න ගොඩක් කල් යයිද :( :(
අපරාදෙ අමාරුවෙන් බාපු ෆිල්ම් ටිකයි ටීවී සීරීස් ටිකයි :( :(
දැන් වයර් ඔක්කොගෙම සිද්ධාලේප ගෑව කූඹින්ට එන්න බැරිවෙන්න
මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා..
bios වලත් හාඩ් එක පෙන්නන්නෙ නෑ. :no: :no:
 
  • Like
Reactions: comx

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
සිද්දාලේප ගාල වැඩක් නැහැ වතුර එකක ඔබපන් කොම්පීටරේ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිද්දාලේප ගාල වැඩක් නැහැ වතුර එකක ඔබපන් කොම්පීටරේ

උඹේ ඔලුව ඔබන්න ඕනෙ වතුර එකක හුස්ම හිරවෙලා මැරෙන්න..
උඹ නේ අර බ්ලූටූත් කැමරාවක් සෙට් කරන්න ත්‍රෙඩ් දාපු එකා :lol: :lol:
වැඩේ කරගත්තද :lol: :lol:
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
උඹේ ඔලුව ඔබන්න ඕනෙ වතුර එකක හුස්ම හිරවෙලා මැරෙන්න..
උඹ නේ අර බ්ලූටූත් කැමරාවක් සෙට් කරන්න ත්‍රෙඩ් දාපු එකා :lol: :lol:
වැඩේ කරගත්තද :lol: :lol:

ඇයි බොටත් ඕනද වැලක්
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
තොගෙ නාකි වැලේ මොනා බලන්නද :lol: :lol:
නිකං දුන්නත් එපා තියාගනිං :lol: :lol:

පල යන්න එදා එතකොට උඹ PM කලේ මට.කාටවත් දෙන්නේ නැහැ මම විතරය් බලන්නේ මටත් දීපන් කියල
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පල යන්න එදා එතකොට උඹ PM කලේ මට.කාටවත් දෙන්නේ නැහැ මම විතරය් බලන්නේ මටත් දීපන් කියල

ඉතිං ඒ pm එකට නේන්නං තෝ අමුඩයක් අනික් පැත්තට ඇඳගෙන මොකක්ද හින්දි සින්දුවක් දාගෙන නටන වීඩියෝ එකක් එව්වෙ.. :growl: :growl:
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඉතිං ඒ pm එකට නේන්නං තෝ අමුඩයක් අනික් පැත්තට ඇඳගෙන මොකක්ද හින්දි සින්දුවක් දාගෙන නටන වීඩියෝ එකක් එව්වෙ.. :growl: :growl:

ඒක කලින් හිටපු වයසක ඩයල් එකගේ බන්.අලුත් බඩු 20න් පස්සේ .
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Warrenty dena ekak na bn manufacturer ge waraddak na kiyala. Puluwan tharam clean karala wath denna balapn

:(
මං බැලුවෙ සුද්ධ කල්ල මොකුත් නොවුන ගානට ගිහිං දෙන්න :(
එහෙදි ගලෝල බැලුවාම කූඹි නිසා කියල මාට්ටු වෙනවද බං :( :(
සිරාවටම දෙන එකක් නැද්ද :oo: :oo:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    another markhaloce detected !

    අනදර් නෙවේ.. same ප*යම තමයි මේ..
    hard එක ගිහින් මෙච්චර දවසක් ආවෙ නෑ..
    තාත්ත ගෙන් සල්ලි ඉල්ලුවාම හාර්ඩ් එකක් ගන්න පොල් පිත්තක් කැඩෙන කන් ගහල..
    මුන්ගෙ ගෙදර යන්න ඉන්නෙ සත්වය ව බලන්න..

    ලොකේෂන් එක Sapugaskanda Oil Refinery එක ලග..
    markhaloce

    mark-halo-ce

    mark+halo ce

    halo ce = https://en.wikipedia.org/wiki/Halo:_Combat_Evolved

    ආගම බුද්දහගම නෙවේ..

    සෝ mark = මාර්කස්

    three wheel පාරක් එකෙන් මාර්කස් අයියලගෙ ගෙදර කොහෙද කියල අහල..
    මොංගල් ටයිප් එකේ කොල්ලෙක් ඉන්නවද කියල ඇහුව නම් ගෙදරට ගිහින්ම බස්සයි..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර

    මෙන්න මෙතන නම් සචියෝ උබ වැරදියි. අනිවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනදර් නෙවේ.. same ප*යම තමයි මේ..
    hard එක ගිහින් මෙච්චර දවසක් ආවෙ නෑ..
    තාත්ත ගෙන් සල්ලි ඉල්ලුවාම හාර්ඩ් එකක් ගන්න පොල් පිත්තක් කැඩෙන කන් ගහල..
    මුන්ගෙ ගෙදර යන්න ඉන්නෙ සත්වය ව බලන්න..

    ලොකේෂන් එක Sapugaskanda Oil Refinery එක ලග..
    markhaloce

    mark-halo-ce

    mark+halo ce

    halo ce = https://en.wikipedia.org/wiki/Halo:_Combat_Evolved

    ආගම බුද්දහගම නෙවේ..

    සෝ mark = මාර්කස්

    three wheel පාරක් එකෙන් මාර්කස් අයියලගෙ ගෙදර කොහෙද කියල අහල..
    මොංගල් ටයිප් එකේ කොල්ලෙක් ඉන්නවද කියල ඇහුව නම් ගෙදරට ගිහින්ම බස්සයි..

    ඒකත් සිරා වැඩේ :lol::lol::lol: මාර ගේම් එකක් දීලනේ උබ :) වෛරස් ගාඩ් හදපු එකෙක්ට ඕවත් වැඩද නේ බං :)