කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ !
යාලුවෙක්ගේ ලැප් එකක් තියනවා හාඩ් එක ෆොර්මැට් කරන්න ගහින් C එක ඇරෙන්න ඉතුරු පාර්ටිෂන් ටික මැකිලා (ඉතුරු පාටිෂන් ටික මැකිලා විතරයි, ෆෝමැට් කරලා නෑ).
කොහොමහරි ඊටපස්සේ C එක ෆෝර්මැට් කරලා වින්ඩෝස් දාලා.
දැන් මචං වෙන පාටිෂන් පෙන්නන්නේ නෑ This PC ගියාම.
Disk Management ගියාම Unallocated වල පෙන්නනවා ඉතුරු ඉඩ ටික.
දැන් මචං වෙන්න ඕනේ ඕකේ තියන ඩේටා ටික රිකවර් කරගන්න එක. ඒක කොහොමද කරගන්නේ ?
දන්න හොඳ රිකවරි සොෆ්ට්වෙයා එකක් තියනවද. Unallocated space එකේ ඩේටා ටික රිකවර් කරගන්න පුළුවන් එකක්.
දන්නා අය කොටාගෙන යං කොල්ලනේ.
Unallocated 500 GB විතර තියනවා. ඔය ටික රිකවර් කරන්න ඊට වඩා ලොකු සයිස් එකක් තියන හාඩ් එකක් හොයාගන්නත් වෙයි නේද
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්න මචංලා
ස්තුති වේවා
ඔව් ඔව් යාළුවන්ටමයි වෙන්නේ