හාඩ් ඩිස්ක් ක්ලෝන් කරන්නේ කොහොමද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හාඩ් ඩිස්ක් ක්ලෝන් කරන්නේ කොහොමද?

    2012-0711-Master-and-MasterClone.png

    මට මගේ සර්වර්ස් වල OS එක තියෙන පාටිෂන් ක්ලෝන් කරන්න ඕන.. කොපි නෙමෙයි ක්ලෝන්.. එතකොට හාඩ් එක පිච්චුනත්, අනිත් ක්ලෝන් කරපු හාඩ් එක ගහලා, සෙටින් ටික හදලා, ඩ්‍රයිවර්ස් දැම්ම්ම වැඩේ හරි.. මේක XP වලට වැඩ කරන සොෆ්ට්වෙයාර් නම් තියෙනවා.. ඒත් ඒක සර්වර් වර්ශන් එකට සපෝට් නැහැ..
    ඔයගොල්ලෝ ක්ලෝන් කරලා තියෙන සොෆ්ට්වෙයාර් තියෙනවද? එහෙම තියෙනවනම් ඒ ගැන විස්තරයක් දාන්න.. ගූගල් කරන්න කියනවට වඩා අත්දැකීම් තියෙන කෙනෙක් කියනවනම් ගොඩක් වටිනවා..
    අනිත් අය බම්ප් එකක් හරි දාලා යන්න..
    ජයවේවා!
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756

    machan server eke bios option ekak tiyenawa RAID kiyala. anna eken karanna puluwani. Server eka Hardware mirroring support nam software one ne. automa wenawa. software ekata wada eka godak sure
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    raid karapan....

    "With RAID technology, data can be mirrored on one or more other disks in the same array, so that if one disk fails, the data is preserved. "

    raid-0.png

    raid-1.png

    raid-5.png

    minimam 3 disks
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan server eke bios option ekak tiyenawa RAID kiyala. anna eken karanna puluwani. Server eka Hardware mirroring support nam software one ne. automa wenawa. software ekata wada eka godak sure

    hardware mirror නම් නැහැ මචං, RAID එකෙන් කරන්නේ කොහොමද? මචං මට ඕන හැමවෙලාවෙම Data Mirror වෙන්න නෙමෙයි.. OS partition එකේ ක්ලෝන් එකක් ගන්න..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    raid karapan....

    "With RAID technology, data can be mirrored on one or more other disks in the same array, so that if one disk fails, the data is preserved. "

    raid-0.png

    raid-1.png

    raid-5.png

    minimam 3 disks

    මචං මේක නෙමෙයි.. මට ඕන ඕ එස් පාටිශන් එකේ බැකප් එකක් අරගෙන තියාගන්න..