හාඩ් ඩිස්ක් ක්ලෝන් කරන්නේ කොහොමද?
මට මගේ සර්වර්ස් වල OS එක තියෙන පාටිෂන් ක්ලෝන් කරන්න ඕන.. කොපි නෙමෙයි ක්ලෝන්.. එතකොට හාඩ් එක පිච්චුනත්, අනිත් ක්ලෝන් කරපු හාඩ් එක ගහලා, සෙටින් ටික හදලා, ඩ්රයිවර්ස් දැම්ම්ම වැඩේ හරි.. මේක XP වලට වැඩ කරන සොෆ්ට්වෙයාර් නම් තියෙනවා.. ඒත් ඒක සර්වර් වර්ශන් එකට සපෝට් නැහැ..
ඔයගොල්ලෝ ක්ලෝන් කරලා තියෙන සොෆ්ට්වෙයාර් තියෙනවද? එහෙම තියෙනවනම් ඒ ගැන විස්තරයක් දාන්න.. ගූගල් කරන්න කියනවට වඩා අත්දැකීම් තියෙන කෙනෙක් කියනවනම් ගොඩක් වටිනවා..
අනිත් අය බම්ප් එකක් හරි දාලා යන්න..
ජයවේවා!