හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඇයි මේකෙ මොකක්ද අවුල...
    අඩෝ මේක හොයා හොයා හිටියේ. ඇයි ඕක හොඳ නෑ කියන්නේ?
    little match girl- my favorite one


    :confused:
    ------ Post added on Jul 26, 2023 at 4:15 PM
    meka namthaaama mathakayi
    දැන් කාලෙකට කලින් මේ කාටුන් එක ගැන කතාබහක් ගියා ෆේස්බුක් එකේ.
    මේ සමහර කාටුන් ළමා මනසට දරා ගන්න අමාරුයි. ලොකු කම්පනයක් දැනෙනවා. ඒකයි.

    සමහරු කියනවා පොඩි කාලේ ඉදන්ම ලමුන්ට්‍ය සහකම්පනය පුරුදු කරන්න මේවා හොදයි කියලා. ඒත් දෙපැත්තක් තියෙනවා.

    මගේ ලග මේ කතා පොත් තාම තියෙනව.

    පොඩි කාලේ ඔය කතා කියවද්දී සමහර ඒවා නිසා ඇති උන කම්පනය තාම තියෙනව.

    අර මම මුලින් කිව්ව ෆේස්බුක් සන්වදයේත් හොද අදහස් වගයක් තිබ්බා. දැන් වැඩිහිටි වියේ ඉන්නා අය පොඩි කාලේ මේ සමහර කතා බලලා ලබපු කම්පනය ගැන එහෙම.

    ඒකයි මම එහෙම සුදුසු නැහැ කිව්වේ ළමයිගේ මනසට මේ කම්පනය.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    little match girl- my favorite one


    :confused:
    ------ Post added on Jul 26, 2023 at 4:15 PM
    Mine too :love:

    Thanks for this.
    Meka ට patta asai man

    මේ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ.තාමත් දුක දැනෙනවා මතක් වෙනකොට😑
    Sirawata. Balala පුදුම කාලයක් ගියත් තාම මතකයි.. තාම දුකයි..
    ------ Post added on Jul 26, 2023 at 6:08 PM

    මෙව්වා වල සිංහල ඩබින් එහෙමත් සුපිරි. බොක්කටම වදිනවා :love2:
    Match girl katha we dubbing ekak da koheda giye
    ------ Post added on Jul 26, 2023 at 6:09 PM
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ කතාව කවදාවත් අමතක වෙන්නේ නෑ.තාමත් දුක දැනෙනවා මතක් වෙනකොට😑
    ඔව් බන් හරිම දුක හිතෙන කාටුන් එකක් මේක නම්.
    මෙව්වා වල සිංහල ඩබින් එහෙමත් සුපිරි. බොක්කටම වදිනවා :love2:
    ඔව් පරණ ඩබින් පට්ට කොලිට්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ගිණි කුරු කෙල්ල ගෙ dubbing එක තිබුන නම් නියමයි
    එක නැ නේ බන් හොයාගන්න කොහෙවත්. මම සල්ලි වලටත් හෙව්වා. අර චික් චික් තරව නම් හොයා ගත්ත. මේක නැ කොහේ වත්.