හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,912
    22,248
    113
    Kaer Morhen
    thewitcher.com
    supiri tfs..

    :yes:ඔව් ළමයිට නම් මේවා පෙන්නන,කියවන්න දෙන එක හොඳ නැහැ සමහර ළමයි ඉන්නව මේක නිසා මාස ගානකට හෝ ජීවිතේටම බලපන් විදිහට කම්පන ඇති වෙන.

    මේක බලන්න ලෝකේ දැනට තීන හොඳම anti -war film එකක් , එත් පොඩි ළමයින්ට නම් පෙන්නන්න එපා ,
    යුද්දේ නිසා අදාලම නැති අය දුක විදින හැටි හොඳටම පෙන්නලා තීනවා

    හොරකන් කරන්න එපා සල්ලි දීල බලන්න ;)

    MV5BZmY2NjUzNDQtNTgxNC00M2Q4LTljOWQtMjNjNDBjNWUxNmJlXkEyXkFqcGdeQXVyNTA4NzY1MzY@._V1_FMjpg_UX1000_.jpg

    තව එහෙම එකක් තමයි උඩ එකම තරම් නැහැ එත් පොඩ්ඩක් තිනවා .මේක

    41c2VMQkaQL._AC_UF894,1000_QL80_.jpg
    mage asama anime dekak, deweni ewa break up una dawas wala baluwe bokkatama wadunaa..maara kathawaka, timeline ekka ❤️💔 highly recommended
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    444
    603
    93
    ඔය සමහර කතා ළමයිට හොද නැහැ කියලා මට හිතෙන්නේ.

    මෙන්න මේක එහෙම.

    පුදුම විදියට දුක හිතෙන කතාවක්. සමහර දවස්වල TV එකේ පෙන්නද්දී බැලුවෙත් නෑ.
    දැන් වුනත් බලනකොට පොඩිකාලේ මතක් වෙලා දුකක් දැනෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    දැන් කාලෙකට කලින් මේ කාටුන් එක ගැන කතාබහක් ගියා ෆේස්බුක් එකේ.
    මේ සමහර කාටුන් ළමා මනසට දරා ගන්න අමාරුයි. ලොකු කම්පනයක් දැනෙනවා. ඒකයි.

    සමහරු කියනවා පොඩි කාලේ ඉදන්ම ලමුන්ට්‍ය සහකම්පනය පුරුදු කරන්න මේවා හොදයි කියලා. ඒත් දෙපැත්තක් තියෙනවා.

    මගේ ලග මේ කතා පොත් තාම තියෙනව.

    පොඩි කාලේ ඔය කතා කියවද්දී සමහර ඒවා නිසා ඇති උන කම්පනය තාම තියෙනව.

    අර මම මුලින් කිව්ව ෆේස්බුක් සන්වදයේත් හොද අදහස් වගයක් තිබ්බා. දැන් වැඩිහිටි වියේ ඉන්නා අය පොඩි කාලේ මේ සමහර කතා බලලා ලබපු කම්පනය ගැන එහෙම.

    ඒකයි මම එහෙම සුදුසු නැහැ කිව්වේ ළමයිගේ මනසට මේ කම්පනය.
    එහෙම සීන් එකක් තියෙනව. මට එහෙම පොත් වල තිබ්බ කතා තාම මතකයි ඒ ෆීලින් එකත් එක්ක. මම ගොඩක් වෙලාවට පොඩිකාලෙ ඉදලම අම්ම එක්ක ස්කෝලෙ ගිහින් එකෙ ලයිබ්‍රි එකේ පොත් කියෙව්වෙ. ලමා වැඩිහිටි යොවුන් වෙනසක් නෑ ඔහේ කියවනව. එහෙම ගොඩක් අවුල් වෙච්ච පොතක් මාස්ටර්මන් රෙඩී පොත. එකේ රෙඩී මැරෙන එක මට සෑහෙන්න ඒ දවස්වල අවුල් වෙලා තිබ්බෙ. තාම එහෙම තමා ඌව මතක් වෙනව. අනික් පැත්තටත් හැබයි ඕක වැඩ කරනව. මම ගොඩක් වෙලාවට විද්‍යා ප්‍රබන්ධ වගේ ඒව බලල ඒවගෙ තිබ්බ ඒව ගෙදර කරන්න ට්‍රයි කරා. ජුරාසික උයන පොත බලල තමා මට කම්පියුටර් ඉගෙන ගන්න උනන්දුව මුලින්ම ආවෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    Upset ganna deyak nane..samahara Paul Wala wadihitiyontat me Katha adarshamath..lamainta wageema..

    Mageth as walata kadulak awa..ammage adare karunawa Kiana de hodin danena kathawak..e wageema Hoda taththa kenekge adare nathuwa danena dukath..okkoma ekathu wela haduna lassana kathawak..
    ------ Post added on Jul 26, 2023 at 7:45 PM

    Meka dakkama Mata mathak una sirase giya robo kenekge kathawak..ekath Hari duka hithena ekak..but nama mathaka na eke..
    ------ Post added on Jul 26, 2023 at 7:48 PM
    Artificial Inteligence ෆිල්ම් එකද? සිංහලෙන් හඬ කවලා ගියානේ සිරසේ. :confused:

    එක රුපවාහිනී එකෙත් නැ..
    e mokada?
    ------ Post added on Jul 26, 2023 at 8:19 PM

    ow Catalan original eka kalayak swarnawahiniye Catalan version ekath giya, lassana kathawa, sooththara kiti eka japanese ekak original eka

    මේ සුත්තර කිටී කියන්නේ puss in boots නේද?
    ------ Post added on Jul 26, 2023 at 8:19 PM

    ඔය සමහර කතා ළමයිට හොද නැහැ කියලා මට හිතෙන්නේ.

    මෙන්න මේක එහෙම.

    මේක බැලුවේ නෑ සිංහල සබ්ටයිට්ල් නිසා. හොඳම ෆීලින් එක ගන්න නම් සිංහල ඩබ් කරපු එක බලන්න ඕන. මේක බැලුවේ මතක විදිහට 7-8 වසරේ වගේ මතක විදිහට. 🤔
    ------ Post added on Jul 26, 2023 at 8:20 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    Artificial Inteligence ෆිල්ම් එකද? සිංහලෙන් හඬ කවලා ගියානේ සිරසේ. :confused:

    e mokada?
    ------ Post added on Jul 26, 2023 at 8:19 PM

    මේ සුත්තර කිටී කියන්නේ puss in boots නේද?
    ------ Post added on Jul 26, 2023 at 8:19 PM
    කොපිරයිට්ස් ප්‍රශ්නයක් කියල ඒකාලේ අතුල මට කියල තියනවා ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    Artificial Inteligence ෆිල්ම් එකද? සිංහලෙන් හඬ කවලා ගියානේ සිරසේ. :confused:

    ඕකත් හෙන දුක හිතෙනව.
    තව එකක් තිබ්බ ඌ ලෝකෙ වටේ යනව අන්තිමට ඌ එනව උගෙ කලින් ගෙදරටම එතකොට ඒ ඉදපු ලමය ලොකු වෙලා වයසටත් ගිහින්. එකෙ පොරගෙ නම නන් මාර්ටින් හරි මොකක් හරි නම මතක නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    කොපිරයිට්ස් ප්‍රශ්නයක් කියල ඒකාලේ අතුල මට කියල තියනවා ..
    ithin un gawa naththte moko? ethakota sirasata copyright prashna nadda?

    ඕකත් හෙන දුක හිතෙනව.
    තව එකක් තිබ්බ ඌ ලෝකෙ වටේ යනව අන්තිමට ඌ එනව උගෙ කලින් ගෙදරටම එතකොට ඒ ඉදපු ලමය ලොකු වෙලා වයසටත් ගිහින්. එකෙ පොරගෙ නම නන් මාර්ටින් හරි මොකක් හරි නම මතක නෑ.
    ලෝකේ වටෙද වෙනම මන්දාකිනියකට යන එකද?
    ------ Post added on Jul 26, 2023 at 8:22 PM
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    එහෙම සීන් එකක් තියෙනව. මට එහෙම පොත් වල තිබ්බ කතා තාම මතකයි ඒ ෆීලින් එකත් එක්ක. මම ගොඩක් වෙලාවට පොඩිකාලෙ ඉදලම අම්ම එක්ක ස්කෝලෙ ගිහින් එකෙ ලයිබ්‍රි එකේ පොත් කියෙව්වෙ. ලමා වැඩිහිටි යොවුන් වෙනසක් නෑ ඔහේ කියවනව. එහෙම ගොඩක් අවුල් වෙච්ච පොතක් මාස්ටර්මන් රෙඩී පොත. එකේ රෙඩී මැරෙන එක මට සෑහෙන්න ඒ දවස්වල අවුල් වෙලා තිබ්බෙ. තාම එහෙම තමා ඌව මතක් වෙනව. අනික් පැත්තටත් හැබයි ඕක වැඩ කරනව. මම ගොඩක් වෙලාවට විද්‍යා ප්‍රබන්ධ වගේ ඒව බලල ඒවගෙ තිබ්බ ඒව ගෙදර කරන්න ට්‍රයි කරා. ජුරාසික උයන පොත බලල තමා මට කම්පියුටර් ඉගෙන ගන්න උනන්දුව මුලින්ම ආවෙ.
    මාස්ටර්මන් රෙඩී මම කියෙව්වා අවුරුදු 12 දී වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ithin un gawa naththte moko? ethakota sirasata copyright prashna nadda?

    ලෝකේ වටෙද වෙනම මන්දාකිනියකට යන එකද?
    ------ Post added on Jul 26, 2023 at 8:22 PM
    හම්බ උනා චැට්ජීපීටි හොයල දුන්න ඕය ටික පොරට කිව්වම

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ithin un gawa naththte moko? ethakota sirasata copyright prashna nadda?

    ලෝකේ වටෙද වෙනම මන්දාකිනියකට යන එකද?
    ------ Post added on Jul 26, 2023 at 8:22 PM
    සිරස ඔර්ගිනල් රයිට්ස් අරන් කරලා තියෙන්නේ උන් අලුතෙන්ම හඩකවල මිට්ටෝ ..ජාතික එක රයිට්ස් තියන ලංකාවේ කම්පැනියකින් අරන්තියේන්නේ උන් නේ මුලින්ම පෙන්නුවේ ..සිරස ගත්තත පස්සේ අර රුපවාහිනී එකට ටින් ටින් ගත්ත කම්පැනියට නඩු දාල ..
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    කොපිරයිට්ස් ප්‍රශ්නයක් කියල ඒකාලේ අතුල මට කියල තියනවා ..
    Appaaaa..hariyatama Hari.. artificial intelligence tamai..Ada Ada balapu ekak..
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    මටත් හරියටම පැහැදිලි මතකයක් නැහැ.

    ඒ වගේ වෙන්න ඕනි.

    ඕක රුපවාහිනීයේ, සිරසේ දෙකේම ඩබ් කරේ එකම අයද? එකම කටහඬවල් නේද ඔය චැනල් දෙකේම ගිය කාටුන් වල තිබ්බේ.
    ------ Post added on Jul 26, 2023 at 7:51 PM

    ගොඩක් අය එකයි.ඒත් ඩබින් මාරම කොලිටියි.සිරසෙ එක චාටර්.

    එක රුපවාහිනී එකෙත් නැ..

    සිනෙලින්ක් කියල කම්පැනි එකකින් තමයි පෙන්නුවෙ.

    මම ගාව කම්ප්ලීට් කලෙක්ශන් එක VHS රෙකෝඩිං තියනව.ඒව දැන් පුස් කාල ටේප් එකට ඇලිල :(
     
    • Like
    Reactions: NRTG