ඔව් සිනේලින්ක් තමයි උන්ට තමයි කෙස් දැම්මේ ..සිරසේ ටින් ටින් මෙලෝරහක් නැ රුපවාහිනී එකේ ටින් ටින් එක්ක අහසට පොලව වගේ ..ජාතික එකේ ඒකාලේ ඩබින් සෙට් එකට ගහන්න තවම ලංකාවේ කවූරුත් නැ ..ගොඩක් අය එකයි.ඒත් ඩබින් මාරම කොලිටියි.සිරසෙ එක චාටර්.
සිනෙලින්ක් කියල කම්පැනි එකකින් තමයි පෙන්නුවෙ.
මම ගාව කම්ප්ලීට් කලෙක්ශන් එක VHS රෙකෝඩිං තියනව.ඒව දැන් පුස් කාල ටේප් එකට ඇලිල![]()

