Wow sira.. mechhara imanata mewage wegekin recover wei kiyala hituwe naha. Amduwata performance pennanna hoda chance eka..
tempory ban hadanne. eka karanne RDA or PDA eken. oka hariyatama hadanna tender call karanna one. kalayak yaiකොච්චි පාරනම් ටික දවසක් යයි ගොඩ දන්නා.. හැබැයි හිතුවට වැඩිය ඉක්මනට වැඩ ටික කරනවා මුන්.. මොන බයිලා ගැහුවත් එකට ක්‍රෙඩිට් එක දෙන්න ඕනි..
සචාරක, කර්මාන්ත වලට පාරවල් ටික නැතුව මොකුත් කරන්න බැනේ..
මටනම් හිතෙන්නේ විපක්ෂේ ලොකුම දුක තියෙන්නේ මෙන්න මේ ටෙන්ඩර් ටික...tempory ban hadanne. eka karanne RDA or PDA eken. oka hariyatama hadanna tender call karanna one. kalayak yai
Permanent එව්වා හදනකල් වහගෙන ඉන්නවාට හොඳ නැද්ද මෙහෙම?tempory ban hadanne. eka karanne RDA or PDA eken. oka hariyatama hadanna tender call karanna one. kalayak yai
Etakota early warning nosalaka hariya waradda enna ona officials latada? Not the government? Mara logic neh banGood job by the officials. Not the government (according to minister Mahinda since officials and government are two different entities)
Early warnings higher levels walata inform karala nathnam eke warada enna ona officials lata. Habai adaala protocol eke gihillath ewa nosalaka indala nam government appointments nisa waradak wela nam, ehenam responsible government eka.Etakota early warning nosalaka hariya waradda enna ona officials latada? Not the government? Mara logic neh ban
hodai. habai dobi la wet wela comment danne permanent haduwa wage.Permanent එව්වා හදනකල් වහගෙන ඉන්නවාට හොඳ නැද්ද මෙහෙම?
gasa kawa. eke katha dekak na.මටනම් හිතෙන්නේ විපක්ෂේ ලොකුම දුක තියෙන්නේ මෙන්න මේ ටෙන්ඩර් ටික...
අර නුවර නගරසභා මාතාව කියලා නටපු සෙට් එක එහෙම කරපුව මෙහෙ තියෙනවනේ.. බාගෙට පාර හදලා සම්පුර්ණ පේමන්ට් එක අරගෙන.. දැන් පාරත් නෑ, ඉතුරු ටික කරන්න සල්ලිත් නෑ
danatama hodatama ukawala dala thiyenne! thawa koranna deyak na!
danatama hodatama ukawala dala thiyenne! thawa koranna deyak na!