හාපැටවු

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මන් ගාවත් ජෝඩුවක් හිටිය. අවූරුද්දෙන් දෙන්න 16ක් උනා. පැටව් දාන්න කල් එනකොට බින්ගෙවල් හාරනව. 16දෙනාටම දවසකට කන්කුන් මිටි 6 යනව. මට කන්කුන් ගෙනල්ලම එපා උනා. ගෙදරිනුත් කුනු බැනුම්. අනික ගෙදර කාට හරි ඇදුම එහෙම තියනවනම් බාලගෙන. පස්සෙ 16 දෙනාම මගෙ යාලුවෙකුට නිකන් දුන්න. පින්තූර 2-3ක් තිබුන හොයල අප්ලෝඩ් කරන්නම්
 
miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මන් ගාවත් ජෝඩුවක් හිටිය. අවූරුද්දෙන් දෙන්න 16ක් උනා. පැටව් දාන්න කල් එනකොට බින්ගෙවල් හාරනව. 16දෙනාටම දවසකට කන්කුන් මිටි 6 යනව. මට කන්කුන් ගෙනල්ලම එපා උනා. ගෙදරිනුත් කුනු බැනුම්. අනික ගෙදර කාට හරි ඇදුම එහෙම තියනවනම් බාලගෙන. පස්සෙ 16 දෙනාම මගෙ යාලුවෙකුට නිකන් දුන්න. පින්තූර 2-3ක් තිබුන හොයල අප්ලෝඩ් කරන්නම්

එල එල දාපකෝ බලන්න