හාබර් එකෙන් ක්ලියර් කර ගන්නෙ කොහොමද

hemalsmd

Member
May 5, 2008
185
26
0
හාබර් එකෙන් ක්ලියර් කර ගන්නෙ කොහොමද

මම පෙන් ඩ්‍රයිව් 1000 ක් ගෙන්නුව තායිවන් වලින් ඒක හාබර් එකෙන් ක්ලියර් කර ගන්නෙ කොහොමද ?, මම ඉතාලි ඉන්නෙ මට ලන්කාවට යන්න වෙයිද ? දන්න කෙනෙක්ගෙන් ලොකු උදව්වක්
 

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    clearing agent kenek allala documents tika uuta deepan.
    uu itiri wada karaavi.

    aaah... custom register wenna ona putho... hena docs godak denna ona.
    ugen ahanna okkoma kiyavi...