හාම්පුතා සොයාගෙන ආ ගවයා

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හාම්පුතා සොයාගෙන ආ ගවයා

    74736_162551570568878_136189587_n.jpg



    අයිතිකරු විසින් විකුණන ලද ගවයකු මාස එකොළහකට පමණ පසු කිලෝ මීටර් හතළිහක් දුර ගෙවා තම ස්වාමියා සොයා පැමිණි පුවතක් මහවැලි සී කලාපයෙන් වාර්තා වේ.

    මහවැලි සී කලාපයේ සමනලතැන්න ගොවි ගම්මානයේ ඩී.ජී.කරුණාරත්න ගොවි මහතා විසින් තම ගව පට්ටියේ ගවයකු ගිරාඳුරුකෝට්ටේ පදියතලාව පාරේ ගොවියකුට මෙයට මාස 11 කට පමණ පෙර රුපියල් විසි දහසකට අලවි කොට ඇත.

    පසුගිය දිනකදී එම විකුණු ගවයා හදිසියේ නිවාස ඉදිරිපිට දක්නට ලැබී ඇත.කරුණාරත්න මහතා නිවසින් එළියට එද්දී සිය හාම්පුතා වෙත පැමිණි ගවයා ස්වාමියාගේ දෙපා ලෙව කා ඇත.ආපසු නිවසට පැමිණි ගවයාවනැවත තම පට්ටියට දැමු කරුණාරත්න මහතා පදියතලාව පාරේ එම ගවයා විකුණු ගොවියාව ගෙන්වා තමා ගත් මුදල ආපසු දී ඇත.

    මෙතරම් ලෙන්ගතු සත්ත්වයෙකු වන ගවයා මරා උගේ මස් ආහාරය‍ ගන්නට තරම් මිනිසා නොමිනිස් වී ඇත. ගව මස් කෑම සාධාරණීකරනය කරන්නට ඔවුන් ළඟ උවමනාවටත් වඩා හේතු ද ඇත. මේ කෙසේ වුවත් ගවමස් රස කර තලු මරමින් බුදින්නෝ වැඩි වෙනවා මිස අඩුවක් නම් නොවෙයි. කළ හැක්කේ මිනිසුන් ව ඉපිද නොමිනිස් කම් කරමින් සිටිනාවුන් ව පිළිකුල් කිරීම පමණි.
    ඔබ ගව මාංශ බුදින්නෙකු නොවන්න.


    http://www.facebook.com/photo.php?f...385000130.33343.151490361674999&type=1&ref=nf
     
    • Like
    Reactions: roshan18u

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    moda katha kiya kiya dawasama elakiriyata wela idapan, demawpiyange salli nasthi kara kara :P

    උබ එහෙම මෝඩ වැඩ කරන උන්ට බණ කිය කිය ඉන්නව. අනේ නිකන් ගොන් පාර්ට් දාන්නෙ නැතිව ඉදහන් බන් . මෝඩ *ත්තලා .
    තෙක් රගත්ත එක ෝඩකමක් කියලආගේ තියෙන්ේ.
     
    Last edited:
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    උබ එහෙම මෝඩ වැඩ කරන උන්ට බණ කිය කිය ඉන්නව. අනේ නිකන් ගොන් පාර්ට් දාන්නෙ නැතිව ඉදහන් බන් . මෝඩ *ත්තලා .
    තෙක් රගත්ත එක ෝඩකමක් කියලආගේ තියෙන්ේ.

    :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උබ එහෙම මෝඩ වැඩ කරන උන්ට බණ කිය කිය ඉන්නව. අනේ නිකන් ගොන් පාර්ට් දාන්නෙ නැතිව ඉදහන් බන් . මෝඩ *ත්තලා .
    තෙක් රගත්ත එක ෝඩකමක් කියලආගේ තියෙන්ේ.

    සල්ලි දීලා තම්බින්ගෙන් හරක් නිදහස් කරන්න එපා.....පුලුවන්නම් ඔබ පළාතේ මස් කඩේ ටෙන්ඩර් එක ගන්න වැඩපිළිවෙල කරන්න....නැත්නම් ගුටි දිලා සත්තුටික නිදහස් කර ගන්න.....ඔකුන්ට සල්ලි දීමෙන් වෙන්නේ එක හරකට හරක් දෙන්නෙක් නැති වෙන එක