හාම්පුතා සොයාගෙන ආ ගවයා
අයිතිකරු විසින් විකුණන ලද ගවයකු මාස එකොළහකට පමණ පසු කිලෝ මීටර් හතළිහක් දුර ගෙවා තම ස්වාමියා සොයා පැමිණි පුවතක් මහවැලි සී කලාපයෙන් වාර්තා වේ.
මහවැලි සී කලාපයේ සමනලතැන්න ගොවි ගම්මානයේ ඩී.ජී.කරුණාරත්න ගොවි මහතා විසින් තම ගව පට්ටියේ ගවයකු ගිරාඳුරුකෝට්ටේ පදියතලාව පාරේ ගොවියකුට මෙයට මාස 11 කට පමණ පෙර රුපියල් විසි දහසකට අලවි කොට ඇත.
පසුගිය දිනකදී එම විකුණු ගවයා හදිසියේ නිවාස ඉදිරිපිට දක්නට ලැබී ඇත.කරුණාරත්න මහතා නිවසින් එළියට එද්දී සිය හාම්පුතා වෙත පැමිණි ගවයා ස්වාමියාගේ දෙපා ලෙව කා ඇත.ආපසු නිවසට පැමිණි ගවයාවනැවත තම පට්ටියට දැමු කරුණාරත්න මහතා පදියතලාව පාරේ එම ගවයා විකුණු ගොවියාව ගෙන්වා තමා ගත් මුදල ආපසු දී ඇත.
මෙතරම් ලෙන්ගතු සත්ත්වයෙකු වන ගවයා මරා උගේ මස් ආහාරය ගන්නට තරම් මිනිසා නොමිනිස් වී ඇත. ගව මස් කෑම සාධාරණීකරනය කරන්නට ඔවුන් ළඟ උවමනාවටත් වඩා හේතු ද ඇත. මේ කෙසේ වුවත් ගවමස් රස කර තලු මරමින් බුදින්නෝ වැඩි වෙනවා මිස අඩුවක් නම් නොවෙයි. කළ හැක්කේ මිනිසුන් ව ඉපිද නොමිනිස් කම් කරමින් සිටිනාවුන් ව පිළිකුල් කිරීම පමණි.
ඔබ ගව මාංශ බුදින්නෙකු නොවන්න.
http://www.facebook.com/photo.php?f...385000130.33343.151490361674999&type=1&ref=nf

samahara minissunta wada saththu langa uthum gathiguna thiyanawa