මාස 5ට ලයිට් බිල දකුණු ආසියාවෙම වැඩිම ලයිට් බිල වෙනකම් 400%කින් වැඩි කරපු,
ලක්ෂ පහකට රස්සා නැති වෙන තැනට වැඩ කරපු,
ඒත් තමන්ගෙ ව්‍යාපාරික හෙංචයියන්ගෙ රාජ්‍ය බැංකුවල ණය බිලියන ගාණෙන් කපල දාපු, ඒ ව්‍යාපාරික හොර රැලට බිලියන 900+ වෙනකම් බදු වංචා කරල යහතින් ඉන්න පාර කපපු,
(මහ බැoකුව ගැන කියන්න ඕනෙ නෑනෙ)
1977 ඉදන් පාර්ලිමේන්තුවෙ ඉදලා, තමන්ගෙ දරුවගෙ අනාගතය අද්‍යාපනය නැති කරපු, දෙමව්පියන්ට සලක ගන්න නැති කරපු වේදිකාවක් දිහා බලන් ඉන්න මේ හරක් කන්නෙ මොන තණකොල වෙන්න පුළුවන් ද?
( අලි පොහොට්ටු ත්‍රාඩ කණ්ඩායම් දෙකම එකතු වෙලත් සුගතදාසෙ පුරවගන්න බැරි වීම නම් පට්ට ජයග්‍රහණයක් )