හාමුගෙ ගව සම්පත...

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මාස 5ට ලයිට් බිල දකුණු ආසියාවෙම වැඩිම ලයිට් බිල වෙනකම් 400%කින් වැඩි කරපු,

    ලක්ෂ පහකට රස්සා නැති වෙන තැනට වැඩ කරපු,

    ඒත් තමන්ගෙ ව්‍යාපාරික හෙංචයියන්ගෙ රාජ්‍ය බැංකුවල ණය බිලියන ගාණෙන් කපල දාපු, ඒ ව්‍යාපාරික හොර රැලට බිලියන 900+ වෙනකම් බදු වංචා කරල යහතින් ඉන්න පාර කපපු,

    (මහ බැoකුව ගැන කියන්න ඕනෙ නෑනෙ)

    1977 ඉදන් පාර්ලිමේන්තුවෙ ඉදලා, තමන්ගෙ දරුවගෙ අනාගතය අද්‍යාපනය නැති කරපු, දෙමව්පියන්ට සලක ගන්න නැති කරපු වේදිකාවක් දිහා බලන් ඉන්න මේ හරක් කන්නෙ මොන තණකොල වෙන්න පුළුවන් ද?

    ( අලි පොහොට්ටු ත්‍රාඩ කණ්ඩායම් දෙකම එකතු වෙලත් සුගතදාසෙ පුරවගන්න බැරි වීම නම් පට්ට ජයග්‍රහණයක් )

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,304
    113
    ප*යාගල
    sorry.com
    1977 ඉදන් පාර්ලිමේන්තුවෙ ඉදලා, තමන්ගෙ දරුවගෙ අනාගතය අද්‍යාපනය නැති කරපු, දෙමව්පියන්ට සලක ගන්න නැති කරපු වේදිකාවක් දිහා බලන් ඉන්න මේ හරක් කන්නෙ මොන තණකොල වෙන්න පුළුවන් ද?
    මුන්ට තන්කොලත් පහත් වැඩී. මුන් ඊට වඩා සක්කිලි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    පව් බන් උන් ඔක්කොම UNP පෙන්නන්නද කොහෙද කොළපාටට අන්දලා කැප් එකකුත් දම්මලා යවලා. 😂😂

    හාමු ට්‍රම්පච්චිගෙ වයිබ් එක ගන්න හදන්නෙ :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    teaser telugu GIF
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    අරගල කාරයො රට කෑවාඊට කලින් අපි ජපානෙට ණය දුන්නේ...
    පාරිලිමේන්තුවේ 2/3 පොහොට්ටුද.. වෙන්න බෑ අප්පොච්චි එතකොට ආණ්ඩුවෙද?
    ප්‍රශ්න කෝටියයි ඔයී.... මේදවස්වල යුද්ද වගේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මාස 5ට ලයිට් බිල දකුණු ආසියාවෙම වැඩිම ලයිට් බිල වෙනකම් 400%කින් වැඩි කරපු,

    ලක්ෂ පහකට රස්සා නැති වෙන තැනට වැඩ කරපු,

    ඒත් තමන්ගෙ ව්‍යාපාරික හෙංචයියන්ගෙ රාජ්‍ය බැංකුවල ණය බිලියන ගාණෙන් කපල දාපු, ඒ ව්‍යාපාරික හොර රැලට බිලියන 900+ වෙනකම් බදු වංචා කරල යහතින් ඉන්න පාර කපපු,

    (මහ බැoකුව ගැන කියන්න ඕනෙ නෑනෙ)

    1977 ඉදන් පාර්ලිමේන්තුවෙ ඉදලා, තමන්ගෙ දරුවගෙ අනාගතය අද්‍යාපනය නැති කරපු, දෙමව්පියන්ට සලක ගන්න නැති කරපු වේදිකාවක් දිහා බලන් ඉන්න මේ හරක් කන්නෙ මොන තණකොල වෙන්න පුළුවන් ද?

    ( අලි පොහොට්ටු ත්‍රාඩ කණ්ඩායම් දෙකම එකතු වෙලත් සුගතදාසෙ පුරවගන්න බැරි වීම නම් පට්ට ජයග්‍රහණයක් )

    දෙවනි එකේ අත්දැකිමනම් මටත් තියනව.

    කවුරුවත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම කිව්වොත්....
    අයින් කරන දවසේ උදේ ලොක්ක එන්න කියල පනිවිදේ කියද්දි ත්මයි සෙට් එක දන්නේ එලියට දානව කියල.

    එකෙක්ගේ පොඩි එකා ශිශ්යත්වේ ලියන්න හිටියේ, ඒ එක්සෑම් එක ඉවර වෙනකල් ඌ ගෙදරට කිව්වේ නැ.උන් අවුල් යයි කියල

    තව එකෙක් හිටියා(මැනේජර්-50) , ඌ කොලබින් යුස්ඩ් ලැපක් අරගත්ත කොම්පැනි ලැප බාරදුන්න නිසා. උදේට ඒක අරගන කොලබ ඇවිත් දවල් වෙලා ගෙදරයනව. ජොබ් එක නැ කියල ගෙදර උන්ට කියාගන්න බැරුඅ .

    දාන මොකක්වත් සෙට් උනෙ නැ තවම. ගමට වෙලා ඉන්නෙ. දැක්ක ගමන් මිනිස්සු අහන්නෙ තවම ගෙදර ඉදන් නේද වැඩ කියල. ඔව් ඔව් කියල නිකන් ඉන්නව. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගත්ත 2000ක්. එකෙනුත් 100යි පර්ස් එකේ තියෙන්නෙ.
    ඔකයි තත්වේ. හැමෝටම එහෙම වෙල නැති නිස තෙරෙන්නෙ නැ. විශ්වාස කරපන් මලගෙදරක ගියාම බාටදෙකත් ඉස්සුව. දැන් කැඩිච්ච දෙකකට කම්බියක් දාගන යුස් කරන්නෙ.

    එස් එල්ටී වැඩ නැ,ඩයලොග් ටී වී වැඩ නැ,වෙනදා නොමිලේ හම්බින ඩේට නැ, 1 ගී බී වලින් ඔන්ලයින් එනව.
    තුන් වේල කනවා මහගෙදරින් සපොර්ට් කරන නිස. හන්ගන්න ඔනෙ නැනෙ. බඩගින්නක් ආවම වෙනදා කන බිස්කට් එකක් ශොර්ටිස් එකක් නැතිනිසා බඩගින්න කියන දේ තෙරෙනව.මේවා කාටවත් කියල නැ. එක තැන බ්‍රෙක් වෙල තියෙන්නෙ.

    ප්‍රසිද්ධ කොම්පැනියක්. බදු සහ ඉන්ධන මිල, ලොජිස්ටික් කොස්ට් වැඩි කියල තමයි 200ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් උදේ පාන්දරම එලියට දැම්මෙ.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...

    Sad to here machan
     
    • Like
    Reactions: lilman and shamil45