හාමුගෙ ද ගිවිසුම ??

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    FB_IMG_16121896780592498.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර විකුණනවෝ කියල කැගහපු ගු ඇන් පි ගොන් බඩු ටික ,
     
    • Like
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • COLOMBO (News 1st) : කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මීට පෙර ඇති කරගෙන ඇති මූලික එකඟතා අනුව ක්‍රියාකරන්නැයි ඉන්දියාව අද පස්වරුවේ අවධාරණය කළේ ය.
    ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශ කළේ, නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිතිවලට සහතිකයක් ලබා දී පැය කිහිපයක් තුළයි.

    අද පස්වරුවේ කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිහිපත් කළේ, නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාව , ජපානය සහ ඉන්දියාව අත්සන් කළ සහයෝගිතා ගිවිසුමක් ඇති බවයි.

    එම ගිවිසුමේ එකඟතා ශ්‍රී ලංකා රජය ඉක්මණින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් ය.

    මීට අමතරව ඒ සඳහා වූ කැපවීම ශ්‍රී ලංකා රජය මෙන්ම නායකත්වය ද විවිධ අවස්ථාවල සහතික කර ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිහිපත් කර තිබේ.

    ඔවුන් නිකුත් කළ නිවේදනයේ පෙන්වා දී ඇත්තේ මීට මාස 3 කට පෙර නැගෙනහිර පර්යන්තය සඳහා විදේශ ආයෝජකයින් යොදාගෙන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ද ලබා දී තිබූ බවයි.

    මේ වනවිට නැගෙනහිර පර්යන්තයට අදාළව ඇති එකඟතා සහ කැපවීමට අනුකූලව සියලු පාර්ශ්ව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර තිබේ
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාව , ජපානය සහ ඉන්දියාව අත්සන් කළ සහයෝගිතා ගිවිසුමක්

    :rolleyes::rolleyes::rolleyes: danna kawuru hari me giwisuma hoyala daanako ane.

    https://www.porttechnology.org/news/sri_lanka_india_and_japan_sign_colombo_deal/
    1612191638493.png


    Credit: SLPA

    As part of the MoC, the SLPA will retain 100% ownership of the ECT, but the company that conducts all of its operations will be jointly owned between Sri Lanka – 51% – and the remaining 49% being split between India and Japan.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඌ මොකෙක්ද බන්.. ඕක අතසන් කරල නම් ඒ අත්සන් කරපු එක අවලංගු කරලද ?
    මේ මොකද්ද මේ සීන් එක. ?

    gD75rLs.png
    interesting. ethakota tawa giwisumak tibilada?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,084
    113
    Sagala inna ekey Japan ganath thiyanava neda joint partner hatiyata. Passe Japanva ayin karala aanduva aluth ekak gahuvada danna. Unuth ka gahayi.
    එකෙදි ජපානය ඉන්නේ ණය ලබාදෙන්න.

    ඌ මොකෙක්ද බන්.. ඕක අතසන් කරල නම් ඒ අත්සන් කරපු එක අවලංගු කරලද ?
    මේ මොකද්ද මේ සීන් එක. ?

    gD75rLs.png
    මේ කියන්නේ බටහිර ටර්මිනල් එක ගැන.එක තාම හදන්න හිතලවත් නැති එකක්

    105856514_3337589639604995_1285463174607943147_n.jpg

    ------ Post added on Feb 1, 2021 at 11:30 PM