හාමුගේ ගැසට්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    168362425_540438330692050_2371141345924750728_n.jpg

    168812025_2925189031070626_5975613461023123445_n.jpg

    මෙම නූල පිදෙන්නේ සජිත්ට දෙවැනි මනාපය ගහපු ජෙප්පන් වෙතයි @u_make_me_sick_
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හාමුවයි හොරු රැළයි අල්ලලා කූඩුවට දාන්න ඕන...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හාමුවයි හොරු රැළයි අල්ලලා කූඩුවට දාන්න ඕන...

    උඹට තාම msg එක අවේ නැද්ද ..සජබයියෝ මාව වර්ජනය කරලා තියෙන්නේ 😏
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹට තාම msg එක අවේ නැද්ද ..සජබයියෝ මාව වර්ජනය කරලා තියෙන්නේ 😏
    දුක හිතන්න එපා ප්‍රෙන්.. ආං අර ත්‍රෙඩ් එකක උඹව ටැග් කර කරා හොයන්නෙ...
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    බලපන් මචං මුන් මේ සිංහලුන්ගේ health එක එක්කනේ සෙල්ලම් කරන්නේ .
    ස'ර් කවද වගේ වෙද්දී පොල්තෙල් ෆාම් ඔඉල් එක්ක කලවම් කිරීම තහනම් කරපු ගැසට් එක ගෙනේවිද ?
    ඒකත් අර මුලින් පිටරටට විකුනපුව යලි පවරාගත්ත වගේ වේවිද දන්නේ නැහැ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපන් මචං මුන් මේ සිංහලුන්ගේ health එක එක්කනේ සෙල්ලම් කරන්නේ .
    ස'ර් කවද වගේ වෙද්දී පොල්තෙල් ෆාම් ඔඉල් එක්ක කලවම් කිරීම තහනම් කරපු ගැසට් එක ගෙනේවිද ?
    ඒකත් අර මුලින් පිටරටට විකුනපුව යලි පවරාගත්ත වගේ වේවිද දන්නේ නැහැ .

    පොඩ්ඩක් හොයල බලපන් 😂😂
     
    • Love
    Reactions: BadBlueGenius

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    පොල්තෙල්ද පාල්ම්තෙල්ද ප්‍රශ්නයක් නෙවෙය්නේ දැන් වෙලා තියෙන්නෙ
    විසකාරක තියෙන තෙල් රටින් ගෙනල්ල මිනිස්සුන්ට කවන්න හදන එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ethakota Pohottuwe set ekath kata piyagena indalada bro? Egollontath oil mudalalila hondata gewalada? Wimal, Dinesh, naamal giya parliament eke hitiya neda? Mahinda danne nathiluda?

    මාර කතා නේ බන් උඹ කියන්නේ ...එහෙම ගෙන්න තීරණය කළා නම් ඒවාගේ quality බලන ක්‍රියාදාමයට වග යහපාලන රජය ඇතුළු සිරිකොතට පොල් තෙල් කාලක් අරන් රිංගපු උන් නේ.😂
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මාර කතා නේ බන් උඹ කියන්නේ ...එහෙම ගෙන්න තීරණය කළා නම් ඒවාගේ quality බලන ක්‍රියාදාමයට වග යහපාලන රජය ඇතුළු සිරිකොතට පොල් තෙල් කාලක් අරන් රිංගපු උන් නේ.😂
    Dan oya prashne awilla thiyenne palm oil walata nemei ne bro. Crude oil walatane. Eketh hamotama nemei company 3 kata witharai ne. Oya kiyanne ewa dan government eken gennapuwa kiyala da.
     
    • Like
    Reactions: u_make_me_sick_