හාමුවයි හොරු රැළයි අල්ලලා කූඩුවට දාන්න ඕන...
දුක හිතන්න එපා ප්රෙන්.. ආං අර ත්රෙඩ් එකක උඹව ටැග් කර කරා හොයන්නෙ...උඹට තාම msg එක අවේ නැද්ද ..සජබයියෝ මාව වර්ජනය කරලා තියෙන්නේ![]()
Ethakota Pohottuwe set ekath kata piyagena indalada bro? Egollontath oil mudalalila hondata gewalada? Wimal, Dinesh, naamal giya parliament eke hitiya neda? Mahinda danne nathiluda?
බලපන් මචං මුන් මේ සිංහලුන්ගේ health එක එක්කනේ සෙල්ලම් කරන්නේ .
ස'ර් කවද වගේ වෙද්දී පොල්තෙල් ෆාම් ඔඉල් එක්ක කලවම් කිරීම තහනම් කරපු ගැසට් එක ගෙනේවිද ?
ඒකත් අර මුලින් පිටරටට විකුනපුව යලි පවරාගත්ත වගේ වේවිද දන්නේ නැහැ .
Ethakota Pohottuwe set ekath kata piyagena indalada bro? Egollontath oil mudalalila hondata gewalada? Wimal, Dinesh, naamal giya parliament eke hitiya neda? Mahinda danne nathiluda?
Dan oya prashne awilla thiyenne palm oil walata nemei ne bro. Crude oil walatane. Eketh hamotama nemei company 3 kata witharai ne. Oya kiyanne ewa dan government eken gennapuwa kiyala da.මාර කතා නේ බන් උඹ කියන්නේ ...එහෙම ගෙන්න තීරණය කළා නම් ඒවාගේ quality බලන ක්රියාදාමයට වග යහපාලන රජය ඇතුළු සිරිකොතට පොල් තෙල් කාලක් අරන් රිංගපු උන් නේ.![]()