බොරුවට රවට්ටන්න ටොපි දීල හරියන්නේ නෑ ඒ ළමයින්ට ළමා කාලේ ගත කරන්න ඉඩ දීල පස්සේ මහන කරා නං මොකෝ වෙන්නේ.
බොරුවට රවට්ටන්න ටොපි දීල හරියන්නේ නෑ ඒ ළමයින්ට ළමා කාලේ ගත කරන්න ඉඩ දීල පස්සේ මහන කරා නං මොකෝ වෙන්නේ.
ඔය දවස් හතම ටියුෂන් යන ළමයි ඉන්නේ ළමා දිනේට යන ටෙලි නාට්ටි වල විතරයි, සාපේක්ෂව ගොඩක් පොඩි උන් ආතල් එකේ ඉන්නව කාටුන් එකක් බලාගෙන
ලමා කාලෙ පන්සලට වඩා අහිමි වෙනව ඉස්කෝලයි ටියුශනුයි නිසා
දවස් 7ම පන්ති බඩගාන ලමෙක්ට වඩා පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවන්ට නිදහස තියෙනව
පන්සල් වත්තෙ අඹ ගහකටවත් පොලු ගැහුවහැකි
අඹ ගහට පොලු ගගහ ආතල් එකේ ඉන්න හාමුදුරුවරු ඉන්නෙත් සිඳු වගේ නාට්ටි වල විතරයි. ඔය දවස් හතම ටියුෂන් යන ළමයි ඉන්නේ ළමා දිනේට යන ටෙලි නාට්ටි වලඅඹ ගහට පොලු ගගහ ආතල් එකේ ඉන්න හාමුදුරුවරු ඉන්නෙත් සිඳු වගේ නාට්ටි වල විතරයි.
පොඩි හාමුදුරුවරු ගෙදර ඉඳන් ඉස්කෝලේ යනව වගේ පන්සලට යැව්වා නං මොකෝ වෙන්නේ දවල්ට බණ ඉගෙනගෙන හවසට ගෙදර එනව නිසි වයස ආවම මහන කරලා නවත්තගන්නව.
මගේ විස්වාසේට පහර වදින අහවල් එකක් නෙවේ බන් එහෙනං දවල්ට ගිහින් බණ ඉගෙනගෙන හවස ගෙදර එන්න කියනවදමං සිදූ බලල නෑ ඒකෙ කොහොම ඉන්නවද දන්නෑ
මං කියන්නෙ පන්සල් ගියහම දැකල තියෙන දේවල් වලිං
ඉස්කෝලෙත් ලමයින්ගෙ නිදහස අහිමි කිරීමක්නෙ
පොඩ්ඩක් හොයල බලපං උදේ ඉස්කෝල පටං ගන්න එකයි ළමා වියේ විශාදයයි ගැන කරපු සමීක්ශණ
ඔය කියන්නෙ පදනමක් ඇති කතාවක් නෙමේ නිකං උඹලට දැනෙන දේ
හැමෝටම ඔහොම තමා දැනෙන්නෙ
තමන්ගෙ විශ්වාසෙට පහර වදින දේවල් ලමයින්ට ඉගැන්වෙනව දකිනකොට ඒක ළමා අපචාරයක් විදිහට දකිනව ඊට වඩා කායික මානසික හිංසාවක් වෙන දෙයක් වුනත් තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් වෙද්දි ඒක සාමාන්‍ය දෙයක් විදිහට දකිනව
ගෙදරින් සම්පුර්ණයෙන්ම වෙන් නොකර, සාමාන්‍ය ළමයෙක්ට කන්න තියෙන ජාති කරන්න තියෙන ජාති වලින් සම්පුර්නෙන්ම ඈත් නොකර ඕක බැලන්ස් එකේ කරා නං හරි එකපාරම පොල්ලෙන් ගැහුවා වගේ උස්සන් ගිහින් අතාරින්නේ නැතුව. මගේ විස්වාසේට පහර වදින අහවල් එකක් නෙවේ බන් එහෙනං දවල්ට ගිහින් බණ ඉගෙනගෙන හවස ගෙදර එන්න කියනවදගෙදරින් සම්පුර්ණයෙන්ම වෙන් නොකර, සාමාන්‍ය ළමයෙක්ට කන්න තියෙන ජාති කරන්න තියෙන ජාති වලින් සම්පුර්නෙන්ම ඈත් නොකර ඕක බැලන්ස් එකේ කරා නං හරි එකපාරම පොල්ලෙන් ගැහුවා වගේ උස්සන් ගිහින් අතාරින්නේ නැතුව.
ඉතිං පොඩි කාලේ හොස්ටල් වලට දාන එකත් වැරදි තමා. පොඩි කාලේ ගෙදරින් වෙන් කරලා උස්සන් ගිහින් විද්‍යාඥයෙක් වෙන්න ට්‍රේන් කරත් වැරදියි, පල්ලියේ ෆාදර් වෙන්න ට්‍රේන් කරත් වැරදියි, හාමුදුරු කෙනෙක් වෙන්න ට්‍රේන් කරත් වැරදියි, වහල්කමට අරන් ගියත් වැරදියි දැන් සතුටුද.ඉස්කෝල වල හොස්ටල් වලටත් එකපාරට උස්සං ගිහිං තමා අතාරින්නෙ
මහණ කරන්නෙ ගොඩක් වෙලාවට ගමේම පන්සලේ
ගෙදර අය නිතර යන එනව (මං දන්න අය)
හැතැප්ම ගනං ඈත ඉස්කෝල වල හොස්ටල් වලට අතෑරියහම එහෙමවත් සම්බන්ධයක් නෑ
හැම ආගමේම අය හිතං ඉන්නෙ ඔහොම තමා
අපේ චාරිත්‍ර වල තියෙන විදිහට ඇරෙන්න වෙන විදිහකට ලමෙක් හැදුනොත් ඒක අපචාරයක් අපේ ක්‍රමේ විතරයි හරි
teenage suicide ගාන compare කරල බලපං වැඩි ප්‍රතිශතය පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවන්ගෙද ගෙදර ඉඳන් ඉස්කෝලෙ යන ලමයින්ගෙද කියල
එතකොට තේරෙයි
අද සමාජෙට ඕනෙ වහල් කම් කර කර වර්ගයා බෝ කරන උන් නෙමේ හාමුදුරුවො වගේ ජනගහනය පුලුවන් තරම් අඩු කරන්න දායක වෙන නිදහසේ බණක් බාවනාවක් කරගෙන ඉන්න මිනිස්සු
ඉතිං පොඩි කාලේ හොස්ටල් වලට දාන එකත් වැරදි තමා. පොඩි කාලේ ගෙදරින් වෙන් කරලා උස්සන් ගිහින් විද්‍යාඥයෙක් වෙන්න ට්‍රේන් කරත් වැරදියි, පල්ලියේ ෆාදර් වෙන්න ට්‍රේන් කරත් වැරදියි, හාමුදුරු කෙනෙක් වෙන්න ට්‍රේන් කරත් වැරදියි, වහල්කමට අරන් ගියත් වැරදියි දැන් සතුටුද.
මේ උඹ මා එක්ක කතාකරනවා නං මම කියන එක අහපන්, මම නියෝජනය කරන අහවල් සෙට් එක කියල එකක් මවාගෙන මාත් එහෙම තමා හිතනවා ඇත්තේ කියල හිතල, මම කියන ඒකත් නෑ උඹ ඔහොම කීවට අරෙහෙම තමා හිතන්නේ කියල උඹට දෙන්න ඕනේ උත්තරේට ගැලපෙන්න මාව අච්චුවට දාල පුච්චල අරන් උත්තර දෙන්න ඕනෙකමක් නෑ ඒක එහෙම එකෙක් ආවම උට දීපන්.
ඕක කියන්නෙ උඹ මේ දැන්නෙ
ඔය කිව්වට සමාජයේ (උඹ නියෝජනය කරන) ඔහොම හොස්ටල් වලටවත් ඉස්කෝල වල සිස්ටම් එකටවත් ලමයි මහණ කිරීමට තරම් ලොකු විරුද්ධත්වයක් නෑනෙ
උඹට ඉතිං ඔහොම හැම එකක්ම ඔව් ඒකත් වැරදියි තමා කියල කියන්න පුලුවන්
පොඩි කාලෙ ලමයි මහණ කරන අය ඕක දකින්නෙ වෙනස් විදිහකටනෙ
උන්ට තියෙන්නෙ උඹේ විශ්වාස නෙමේ
ගින්දර බොන්න වෙන කුණු කන්න වෙන සංසාරයක්
උන්ගෙ කෝණෙන් බලපුවහම ලමයි මහණ කරනව කියන්නෙ පොඩි කාලෙ ඉන්ජෙක්ශන් ගහනව වගේ දෙයක් ලමයට ලොකු හොඳක් වෙන දෙයක් විදිහට උන් දකින්නෙ
ඉස්කෝල වල තත්වෙත් ඔච්චර තමා
උඹ දැන් මෙතන බොරුවට කිව්වට ඔව් ඒකත් වැරදියි කියල එහෙම ලමයි හොස්ටල් වලට දාන අය දකින්නෙ මෙහෙම කලාම ලමයට හොඳට ඉගෙන ගන්න අවස්ථාව ලැබිල අනාගතේ හොඳ තැනකට යන්න පුලුවන් කියන දේනෙ
ඒ ක්‍රියාව කරන මිනිස්සු ඒවගෙ ඵලය ගැන විශ්වාස කරන දේ සැලකීමට ගන්නැතුව නිකං ක්‍රියාව විතරක් විමසන එක අර්ථ විරහිතයි
ඉස්කෝල වල හොස්ටල් වලටත් එකපාරට උස්සං ගිහිං තමා අතාරින්නෙ
මහණ කරන්නෙ ගොඩක් වෙලාවට ගමේම පන්සලේ
ගෙදර අය නිතර යන එනව (මං දන්න අය)
හැතැප්ම ගනං ඈත ඉස්කෝල වල හොස්ටල් වලට අතෑරියහම එහෙමවත් සම්බන්ධයක් නෑ
හැම ආගමේම අය හිතං ඉන්නෙ ඔහොම තමා
අපේ චාරිත්‍ර වල තියෙන විදිහට ඇරෙන්න වෙන විදිහකට ලමෙක් හැදුනොත් ඒක අපචාරයක් අපේ ක්‍රමේ විතරයි හරි
teenage suicide ගාන compare කරල බලපං වැඩි ප්‍රතිශතය පන්සල් වල ඉන්න පොඩි හාමුදුරුවන්ගෙද ගෙදර ඉඳන් ඉස්කෝලෙ යන ලමයින්ගෙද කියල
එතකොට තේරෙයි
අද සමාජෙට ඕනෙ වහල් කම් කර කර වර්ගයා බෝ කරන උන් නෙමේ හාමුදුරුවො වගේ ජනගහනය පුලුවන් තරම් අඩු කරන්න දායක වෙන නිදහසේ බණක් බාවනාවක් කරගෙන ඉන්න මිනිස්සු
මේ උඹ මා එක්ක කතාකරනවා නං මම කියන එක අහපන්, මම නියෝජනය කරන අහවල් සෙට් එක කියල එකක් මවාගෙන මාත් එහෙම තමා හිතනවා ඇත්තේ කියල හිතල, මම කියන ඒකත් නෑ උඹ ඔහොම කීවට අරෙහෙම තමා හිතන්නේ කියල උඹට දෙන්න ඕනේ උත්තරේට ගැලපෙන්න මාව අච්චුවට දාල පුච්චල අරන් උත්තර දෙන්න ඕනෙකමක් නෑ ඒක එහෙම එකෙක් ආවම උට දීපන්.

agreed with Katus’ view! බොරුවට රවට්ටන්න ටොපි දීල හරියන්නේ නෑ ඒ ළමයින්ට ළමා කාලේ ගත කරන්න ඉඩ දීල පස්සේ මහන කරා නං මොකෝ වෙන්නේ.
අනුන්ගෙ ආගම් ගැන කතා නොකර වැඩක් බලාගනින් බන්,
ආගම් කාටවත් අයිති නෑ බංමගේ වැඩේ තමා මේකේ වැටෙන හැම ත්‍රෙඩ් එකකටම පොස්ට් දානඅනුන්ගෙ ආගම් ගැන කතා නොකර වැඩක් බලාගනින් බන්,
උඹ මගේ රාජකාරියට බාදා නොකර ගිහින් යුඑන්පි කාරයෙක් හොයාගනින්