හාමුදුරුවොන්ගේ benz එක for sale 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,432
    8,593
    113
    @Jihadi john අඩෝ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව ආධාරයක් දීපං ධර්ම සාලාව හදන්න ලෝබ වෙන්නෙ නැතුව

    රාජපස්ස නිකායට no උදව්.

    මේ වගේ අයට full සපෝට්
    👇
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,031
    113
    Mother Earth
    මේ වගේ අයට full සපෝට්
    👇

    අඩෝ ජිහාඩි තෑන්ක්ස් බන් මේක දැම්මට. ඇස් වලට කඳුළු ආවා කියපන්කො. මම මේ සාදුට අද ඉඳන් ෆුල් සපෝට්. මේ සාදුගෙ මේ වගේ දේවල් තිබ්බොත් කිරියේ දාන්න. 🤷‍♂️ :love2:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,195
    600
    113
    Dubai
    ඈ බොල නානා තොට මාර පුපේ අමාරුවක් නේද තියෙන්නේ හාමුදුරුවරු එක්කයි බුද්ධාගම එක්කයි
     
    • Haha
    Reactions: Jihadi john

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,031
    113
    Mother Earth
    ඈ බොල නානා තොට මාර පුපේ අමාරුවක් නේද තියෙන්නේ හාමුදුරුවරු එක්කයි බුද්ධාගම එක්කයි
    ඉතින් අනුර කුමාරගෙ ආණ්ඩුවෙ agenda එකේ පැහැදිලිවම තියෙනවනේ 2029 වෙද්දි ලංකාවෙන් බුද්ධහගම තුරන් කරල දානවා කියලා. බුද්දහගමෙන් තොර රටක්.. පෝසත් ජීවිතයක් කියලනේ කියන්නෙ 🤷‍♂️
     
    • Haha
    Reactions: ChoronaSottiya