හාමුදුරුවො සෙල්‍ෆි ගන්න එක අකැපද? කැපද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
හාමුදුරුවො සෙල්‍ෆි ගන්න එක අකැපද? කැපද?

13938614_1206783579374237_4984797307030758743_n.jpg
 
DVBST

Banned
Apr 25, 2015
199
19
0
රෙද්ද තමා.. මේකට ආගම ගාව ගන්න එපා බූරුවො.. සන්ස්කෘතික ප්‍රශ්නයක් මිසක මෙතන බෞද්ද දර්ශන ප්‍රශ්නයක් නැ.. හාමුදුරුවො ගිහි කෙල්ලෙක් එක්ක එකට සිට පින්තුර ගැනීම සින්හල සන්ස්කෘතියට පෙර නොවූ දෙයක් මිසක, බෞද්දකමට වෙච්ච අපහාසයක් නැ.. සෞදිය වගේ ලන්කාවේ නීතී නැ සීමා මායිම් ලකුනු කරලා.. නිදහස ලබන එකත් දෙන එකත් මායිම දැනගෙන කලාම අහවරයි.. මේක වැරදි නම් හාමුදුරුවො විතරක් නෙමෙයි කෙල්ලත් වැරදියි.. කෙල්ලත් දැනගන්න ඔනා හාමුදුරුවොත් දැනගන්න ඔනා.. ආගමට අපහාස කරන්න හාමුදුරුවො වැරදියි කියන එක උබ මෙතන දැම්මේ දර්මේ රකින්නවත් සන්ස්කෘතිය රකින්නවත් නෙමෙයිනේ..
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලගේ ආම්මයි තාත්තයි හැමිනිච්ච එක හොදද නරකද වගේ ප්‍රශ්නයක්නේ ඕකත් :D
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    රෙද්ද තමා.. මේකට ආගම ගාව ගන්න එපා බූරුවො.. සන්ස්කෘතික ප්‍රශ්නයක් මිසක මෙතන බෞද්ද දර්ශන ප්‍රශ්නයක් නැ.. හාමුදුරුවො ගිහි කෙල්ලෙක් එක්ක එකට සිට පින්තුර ගැනීම සින්හල සන්ස්කෘතියට පෙර නොවූ දෙයක් මිසක, බෞද්දකමට වෙච්ච අපහාසයක් නැ.. සෞදිය වගේ ලන්කාවේ නීතී නැ සීමා මායිම් ලකුනු කරලා.. නිදහස ලබන එකත් දෙන එකත් මායිම දැනගෙන කලාම අහවරයි.. මේක වැරදි නම් හාමුදුරුවො විතරක් නෙමෙයි කෙල්ලත් වැරදියි.. කෙල්ලත් දැනගන්න ඔනා හාමුදුරුවොත් දැනගන්න ඔනා.. ආගමට අපහාස කරන්න හාමුදුරුවො වැරදියි කියන එක උබ මෙතන දැම්මේ දර්මේ රකින්නවත් සන්ස්කෘතිය රකින්නවත් නෙමෙයිනේ..

    uba kohomada ahema kiyanne bro hemadema hamuduruwanta kepa na,kohomath dn enna hamuduruwo karannema akepa dewal thamai,aka ne buddagama winasha wnne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සෙල්ෆියක් ගන්න එකේ නං එච්චර වැරද්දක් නෑ නෙ. හාමුදුරුවරු ගිහි අය එක්ක ෆොටෝ ඔනතරන් ගහන්නෙ. මෙතන මේ සෙල්ෆි ස්ටික් එකයි ෆේස්බුක් දාපු එකයි තමා හරහට හිටියෙ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රෙද්ද තමා.. මේකට ආගම ගාව ගන්න එපා බූරුවො.. සන්ස්කෘතික ප්‍රශ්නයක් මිසක මෙතන බෞද්ද දර්ශන ප්‍රශ්නයක් නැ.. හාමුදුරුවො ගිහි කෙල්ලෙක් එක්ක එකට සිට පින්තුර ගැනීම සින්හල සන්ස්කෘතියට පෙර නොවූ දෙයක් මිසක, බෞද්දකමට වෙච්ච අපහාසයක් නැ.. සෞදිය වගේ ලන්කාවේ නීතී නැ සීමා මායිම් ලකුනු කරලා.. නිදහස ලබන එකත් දෙන එකත් මායිම දැනගෙන කලාම අහවරයි.. මේක වැරදි නම් හාමුදුරුවො විතරක් නෙමෙයි කෙල්ලත් වැරදියි.. කෙල්ලත් දැනගන්න ඔනා හාමුදුරුවොත් දැනගන්න ඔනා.. ආගමට අපහාස කරන්න හාමුදුරුවො වැරදියි කියන එක උබ මෙතන දැම්මේ දර්මේ රකින්නවත් සන්ස්කෘතිය රකින්නවත් නෙමෙයිනේ..

    තරුණ හාමුදුරු කෙනෙක් තරුණ ගෑණු ළමයෙක් ඇඟේ ගෑවෙන්ඩ තියාගෙන සෙල්ෆි ගහන එක මම හිතන්නේ වැරදියි.

    ඕක භික්ෂු විනය පිලිබඳ ප්‍රශ්ණයක්ද කියන එක විසඳාගන්ඩ ඕනෑ ගිහියෝ වෙන අපි නෙමෙයි, සංඝයාමයි. ඕවාට ගිහියෝ මැදිහත් වෙන්ඩ යන එක, ගිහියන්ගේ ගැටලුවලට භික්ෂූන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත් වෙනවා වගේම වැරදියි.

    හැබැයි හාමුදුරුවොයි ගෑණු ලමයයි දෙන්නම දැනගන්ඩ ඕනෑ ඔයවිදියට ගෑණු පරාණයක ඇලෙන තරමට ලංවෙලා ඉන්න එක කැතයි කියලා. බස් එකක වුනත් භික්ෂූන්ට වෙන්කරපු සීට් එකේ ගෑණුකෙනෙක් හිටියොත් හාමුදුරු කෙනෙක් එනකොට ගෑණු කෙනා නැගිටලා යන එක සිටිතක්. ගෑණි නැගිට්ටේ ණැතිනම් හාමුදුරුවෝ ගැණි එක්ක ඒ සීට් එකේ ඉඳ ගන්නේ ණෑ.

    අන්තිමට කියන්ඩ තියෙන්නේ මේ හාමුදුරු ගැටව් ගිහි විනය හදන්ඩයි බුද්ධාගම බේර ගන්ඩයි මැරෙන්ඩ ඉස්සෙල්ලා සමාජයේ සංවරව හැසිරෙන්ඩ ඉගෙන ගෙන හිටියානම් හොඳයි කියන එක.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හාමුදුරු කෙනෙක් නම් මීට වඩා කල්පනා කරලා වැඩකරන්න ඔනේ සිවුර දාගෙන කොල්ලෝ කරන‍ දේවල් කරන්න ශාසනේට එන්න ඔනේ නෑනේ ඒව කරන්න ඔනේ නම් ඔය සිවුර ‍බෝ අත්තක එල්ලලා යන එක තමයි හොද?
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි,
    වරදට වැරදි කියන්න බැරි ගොන් වහන්සේලා ඉන්නකන් ලංකාවට සොරිම තමඊ
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හාමුදුරු කෙනෙක් නම් මීට වඩා කල්පනා කරලා වැඩකරන්න ඔනේ සිවුර දාගෙන කොල්ලෝ කරන‍ දේවල් කරන්න ශාසනේට එන්න ඔනේ නෑනේ ඒව කරන්න ඔනේ නම් ඔය සිවුර ‍බෝ අත්තක එල්ලලා යන එක තමයි හොද?

    දැන් ඉන්න ගොඩක් හාමුදුරු වරු ගැන කතාකරල වැඩක් නෑ... දැන් හොද හාමුදුරුවරු ඉන්නේ ටිකදෙනයි.. හොදම දේ වැරදිකරන අයව සාසනෙන් එලවන්න ඕන... ඔහොම තව ටික කාලයක් ගියොත් ලංකාවේ සාසනයක් නෑ.. මට දැන් ඉන්න හාමුදුරුවරු ගැන තියෙන්නේ කල කිරීමක් විතරයි.. හැම බලු වැඩේම කරන්නේ සිවුරට මුවාවෙලා. ඔය ඔතන ෆොටෝ එකක් විතරයි.. ඕකේ ඇත්ත නැත්තනම් දන්නේ නෑ. ගෙවල්වලට සිවුරේ මුවාවෙන් රිංගල කෙල්ලෝ එක්ක කරන්න පුළුවන් හැමදේම කරලා වැඩේ ගැස්සුනම ගබ්සා කරන චිවරදරියෝත් ඉන්නවා බන් ලංකාවේ.. ඔයිට එහා තිරිසන් වැඩත් තියනවා.. පන්සල්වල කාල ගහල රැට බඩු ගෙන්නන ඒවත් තියනවා....මේවා නතරකරන්න බෞද්දයෝම එකතුවෙන්න ඕන.. ඔය දේවල් කතා කරන්න ගියොත් ඒ කෙල්ලෝන්ගේ ජිවිත විනාස වෙනවා. ඕකට තමන්ගේ ගමේ පන්සල්වල ඔය වගේ වෙන දේවල් නවත්වන්න මොකක් හරි ක්‍රමයක් ඕන... එත් හොද පන්සල් තියනව ඒවා රැකගන්න ඕන. ගොඩක්ම දැන් තරුණ හාමුදුරුවරු තමයි ඔයවගේ දේවල් කරන්නේ.. එක්කෝ මුන්ව එලවන්න ඕන සාසනෙන්.. ගම්වල ඉන්න කොල්ලෝ තමයි මේකට ප්‍රදාන තැනක් ගන්න ඕන.. හිතවත් කියල ජරා වැඩ කරන්න දෙන්න බෑ සිවුර පිටින්. උන්ව එලවන්න ඕන..හොද හාමුදුරුවරුනට උදවුකරන්නොන. :yes::yes:
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    හාමුදුරු කෙනෙක් නම් මීට වඩා කල්පනා කරලා වැඩකරන්න ඔනේ සිවුර දාගෙන කොල්ලෝ කරන‍ දේවල් කරන්න ශාසනේට එන්න ඔනේ නෑනේ ඒව කරන්න ඔනේ නම් ඔය සිවුර ‍බෝ අත්තක එල්ලලා යන එක තමයි හොද?
    Agreed.
    ane mnda bn epa wenawa ape hamuduruwaru karana ewa dakkama:rolleyes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hamanduruwoth kianne minissu thamai, egollantath selfi ekak ganna kemetiy, meka agamika prashnayak karaganna epa.
     
    tutalatin

    Member
    Aug 3, 2016
    16
    4
    3
    Mage muslim yaaluwek innawa machan...U palli yanawa every friday..Dawalta mama dakala thiyanawa aagama gana kiyawanawa computer eke daagena...Nombi th hariyatama allanawa..But u bonawa...Islam agame hatiyata bona eka waradine...ithin u harida waradida?
     
    • Like
    Reactions: RandomGuy

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mage muslim yaaluwek innawa machan...U palli yanawa every friday..Dawalta mama dakala thiyanawa aagama gana kiyawanawa computer eke daagena...Nombi th hariyatama allanawa..But u bonawa...Islam agame hatiyata bona eka waradine...ithin u harida waradida?

    eka eyage kemettak itin.