රෙද්ද තමා.. මේකට ආගම ගාව ගන්න එපා බූරුවො.. සන්ස්කෘතික ප්රශ්නයක් මිසක මෙතන බෞද්ද දර්ශන ප්රශ්නයක් නැ.. හාමුදුරුවො ගිහි කෙල්ලෙක් එක්ක එකට සිට පින්තුර ගැනීම සින්හල සන්ස්කෘතියට පෙර නොවූ දෙයක් මිසක, බෞද්දකමට වෙච්ච අපහාසයක් නැ.. සෞදිය වගේ ලන්කාවේ නීතී නැ සීමා මායිම් ලකුනු කරලා.. නිදහස ලබන එකත් දෙන එකත් මායිම දැනගෙන කලාම අහවරයි.. මේක වැරදි නම් හාමුදුරුවො විතරක් නෙමෙයි කෙල්ලත් වැරදියි.. කෙල්ලත් දැනගන්න ඔනා හාමුදුරුවොත් දැනගන්න ඔනා.. ආගමට අපහාස කරන්න හාමුදුරුවො වැරදියි කියන එක උබ මෙතන දැම්මේ දර්මේ රකින්නවත් සන්ස්කෘතිය රකින්නවත් නෙමෙයිනේ..

හාමුදුරු කෙනෙක් නම් මීට වඩා කල්පනා කරලා වැඩකරන්න ඔනේ සිවුර දාගෙන කොල්ලෝ කරන දේවල් කරන්න ශාසනේට එන්න ඔනේ නෑනේ ඒව කරන්න ඔනේ නම් ඔය සිවුර බෝ අත්තක එල්ලලා යන එක තමයි හොද?

Agreed.හාමුදුරු කෙනෙක් නම් මීට වඩා කල්පනා කරලා වැඩකරන්න ඔනේ සිවුර දාගෙන කොල්ලෝ කරන දේවල් කරන්න ශාසනේට එන්න ඔනේ නෑනේ ඒව කරන්න ඔනේ නම් ඔය සිවුර බෝ අත්තක එල්ලලා යන එක තමයි හොද?

hamanduruwoth kianne minissu thamai, egollantath selfi ekak ganna kemetiy, meka agamika prashnayak karaganna epa.

Mage muslim yaaluwek innawa machan...U palli yanawa every friday..Dawalta mama dakala thiyanawa aagama gana kiyawanawa computer eke daagena...Nombi th hariyatama allanawa..But u bonawa...Islam agame hatiyata bona eka waradine...ithin u harida waradida?
eka eyage kemettak itin.