හාමුදුරුවෝ ගාව සුවද ඇයි?

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබේ ජීවන සුවඳ තමා හාමුදුරුවෝ උබේ පුක පැලුවම උබට සුවදක් එනවා ඇති, නැත්තන් කව්ද ඔච්චර සාදුලා එක්ක හැමනෙන්න යන්නේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Ela mata nam hambune na thama

    අංගසම්පූර්ණ දානයක් දෙන්න පුලුවන් ආරණ්‍යක් විදිහට නිස්සරණ ආරණ්‍ය හොඳයි. සිල්වත් ගුණවත් භික්ශූන් ඉන්නවා කියලා විශ්වාසයක් තියෙන තැනක්. හැබැයි ඉතින් විශාල භික්ශූන් පිරිසක් සහ දෙස් විදෙස් ගිහි භාවනා යෝගීන් නිතරම ඉන්න තැනක් නිසා ලෙහෙසියෙන් දානයක් දෙන්න අපහසුයි. වියදම ගොඩක් යයි. එහෙම හැකියාවක් නැතිනම් දැනටමත් දානයක් දෙන කෙනෙක් හොයලා බලලා සම්මාදම් වෙන්න. නම්බර් ඇති අන්තර්ජාලෙ.

    එහෙම නැතිනම් කටුකුරුන්ද ඥානනන්ද හාමුදුරුවන්ගෙ ආරණ්‍යත් හොඳයි. හැබැයි එතන දාන බාරගන්නෙ නැහැ. ඒ කියන්නෙ දාන ශාලවකට හෝ ගෙදරට වැඩමවලා දන් දෙන්න බැහැ. ස්වාමීන් වහන්සේලා උදේට ආරණ්‍යයෙන් පහල තියෙන ගම්වලට පිණ්ඩපාතෙ වඩිනවා. ගොඩක් අය ගේට්ටුව ගාවට ගිහින් දානය පූජා කරනවා. එක මාළුවක් බතක් උනත් උයාගෙන ගිහින් පූජාකරන්න පුලුවන්. උදේ පිණ්ඩපාතයම කොටසක් තියාගෙන තමා දවල්ටත් ගන්නෙ. ඒ නිසා උදෙන්ම එතනට යන්න වෙයි.
     
    Last edited:

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    හාමුදුරුවෝ ගහන පර්ෆියුම් වෙනම තියෙනවා, පිරිකර කඩවල තියෙනවා