හාමුදුරුවෝ නැගිටලා.....අපි වාඩි වෙලා

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඒක වරදක් කියලම හිතන්න එපා මචන්...මම කතෝලික..මගේ ආගමේ ඉගැන්වීමේ හැටියට බැහැපත්කම කියන්නේ උතුම් ගුණාංගයක්..බයිබලයේ මෙහෙම සදහන් වෙනවා...

"But you are not to be like that. Instead, the greatest among you should be like the youngest, and the one who rules like the one who serves." - Luke 22:26

ඒ හාමුදුරු නම කැමැත්තෙන් ඒ දේ කරානම් එතන ඉදන් ඉන්න අයට අපිට වැරද්දක් කියන්න බැහැ ඉතින් අපි දන්නේ නැතුව....:yes: එහෙම කරා කියල ඒ හිමි නමට අගෞරවයක් වත්, බුදු දහමට අපහාසයක් වත් වෙන්නේ නැහැනේ? :confused:

එත් බෞද්ධ ආගමේ මේ ගැන කොහොම කියනවද කියල නම් මම දන්නේ නැහැ :yes:


ow mchn uba hari:yes: hamduruwo kamatten enna atte,but it is a natural behavior to bow down to someone who is more wiser than you.waradak ne but better if that respect is there.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ow mchn uba hari:yes: hamduruwo kamatten enna atte,but it is a natural behavior to bow down to someone who is more wiser than you.waradak ne but better if that respect is there.

    අනිවාර්යෙන් :yes::yes:...නමුත් බුදු හාමුදුරුවොම දේශනා කරලා තියෙනවා මධ්‍යස්තව හැම දෙයක් ම දකින්න කියල..ඒක බොහොම ඇත්ත..අපි මෙතන ඉදන් බලල ඒ මිනිස්සු විනිශ්චය කරන එකෙන් අපිටමයි පව් කරගන්නේ :yes::yes:
     

    ZGUE

    Member
    Mar 21, 2008
    210
    15
    0
    12208431_925456060837016_4159699681568538010_n.jpg


    hari shoke MALABE saitm:(:(:(:(:(


    Sirawatama dannathi hinda mama ahanne..

    Meke thiyana awula mokadda bun? Hamuduruwo wadi wela innawata wada usa adu putu walane lamai wadi wela inne ...

    Ehema inna eka waradi da ?
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හාමුදුරුවෝ නැගිටලා පිරිත් නුල් බෙදනවා.අපි වාඩි වෙලා ගන්නවා -
    මාලබේ සිසුන් අද ග0ගාරාම පන්සලේ...



    11215184_1157668550929993_3824715683475813151_n.jpg

    Kauda ban me rata wasso and wassiyo tika.:lol::lol::lol: