ඒක වරදක් කියලම හිතන්න එපා මචන්...මම කතෝලික..මගේ ආගමේ ඉගැන්වීමේ හැටියට බැහැපත්කම කියන්නේ උතුම් ගුණාංගයක්..බයිබලයේ මෙහෙම සදහන් වෙනවා...
"But you are not to be like that. Instead, the greatest among you should be like the youngest, and the one who rules like the one who serves." - Luke 22:26
ඒ හාමුදුරු නම කැමැත්තෙන් ඒ දේ කරානම් එතන ඉදන් ඉන්න අයට අපිට වැරද්දක් කියන්න බැහැ ඉතින් අපි දන්නේ නැතුව....එහෙම කරා කියල ඒ හිමි නමට අගෞරවයක් වත්, බුදු දහමට අපහාසයක් වත් වෙන්නේ නැහැනේ?
එත් බෞද්ධ ආගමේ මේ ගැන කොහොම කියනවද කියල නම් මම දන්නේ නැහැ![]()
ow mchn uba hari
hamduruwo kamatten enna atte,but it is a natural behavior to bow down to someone who is more wiser than you.waradak ne but better if that respect is there.


