හාමුදුරුවෝ නැගිටලා.....අපි වාඩි වෙලා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හාමුදුරුවෝ නැගිටලා.....අපි වාඩි වෙලා

    හාමුදුරුවෝ නැගිටලා පිරිත් නුල් බෙදනවා.අපි වාඩි වෙලා ගන්නවා -
    මාලබේ සිසුන් අද ග0ගාරාම පන්සලේ...



    11215184_1157668550929993_3824715683475813151_n.jpg
     
    • Like
    Reactions: grand1

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පිදිය යුත්තට පිදිය යුතුයි.. :)
    ලොකු තැන් වලට ගියාම ඒවා ඉතින් අඩු වෙනවා,මේ යන්ඩ කලින්
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම බෙනා;19228431 said:
    පිදිය යුත්තට පිදිය යුතුයි.. :)
    ලොකු තැන් වලට ගියාම ඒවා ඉතින් අඩු වෙනවා,මේ යන්ඩ කලින්
    :yes::yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    මුන්ෙග් ඔලුවල් හරියට ඉදිමිලා වෙග් කථාවෙන් හැසිරීමෙන් ෙත්ෙරන්ෙන්...
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔහොම වෙනවා කියන සමාජ්යෙම තවත් පැතිකඩක්....


    හාමුදුරුවරුත් සල්ලි තියන මිනිහට එක විදිහකටත් දුප්පත් මිනිහට තව විදිහකටත් සලකනවනේ, එතකොට ඕව බලාපොරොත්තු වෙන්න වෙනවා කාටත්....


    අපේ ගෙවල් ගාව ගෙදරක මරුණ අවුරුද්දේ දානෙකට පිරිතක් කියලා දානයක් දෙන්න ආරාධනා කරන්න ගියහම, පිරිතට රුපියල් 12000 කුයි පිට පන්සල් වලින් එන හාමුදුරු 3 නම්කට අට පිරිකරයි ඉල්ලලා. ඊට පස්සේ ඒ මිනිස්සු ගිහි පිරිතක් කියලා දවල් දානෙට විතරක් හාමුදුරුවන්ට ආරධනා කරලා, ඒත් දානෙට පිරිවෙනේ ඉගෙන ගන්න පොඩි නමවල් ටිකක් විතරක් එවලා ශේප් වෙලා, පන්සලේ හොදම දායකයෝ තමා කසිප්පු පෙරපු උනුයි ලිමඩු කාරයොයි..

    ඔහොම උනහම ඉතින් ඕවා අපිට බලාපොරොත්තුවෙන්න වෙනවා මචන්...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පොෂ් විදිහ ඕක වෙන්න ඇති...මේකේ ඉන්න ලෝකේ පෙරලන්න කතා කරන වුන් මේවට ඇයි විරුද්ද? වෙනස් දෙයක් නේ...මේකේ සමහර ඔස්තාර්ලත් ආසයි වෙනස් දේවල් වලට..එක තමා පොෂ් ගතිය කියන්නේ..:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    seramala athel ekema pansil gannawa

    හරිනම් බිම නේද බන් ඉදගන්නේ? අපේ ඔෆිස් එකේ පිරිතකට ඇවිත් අපි අන්‍යාගමික වෙලත් එතනට වෙලා බිම ඉගෙන හිටිය..බෞද්දයෝ කියල කියාගන්න උන්ම තමා බන් ඕවට කෙළවන්නේ...:dull: :dull: :yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    unta chairs dila hinda idagatta kiyamuko eka awulak ne.but hamuduru kenek lagata ewilla pirith nul badiddi idan inna eka nan very disrespectful.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    unta chairs dila hinda idagatta kiyamuko eka awulak ne.but hamuduru kenek lagata ewilla pirith nul badiddi idan inna eka nan very disrespectful.

    ඒක වරදක් කියලම හිතන්න එපා මචන්...මම කතෝලික..මගේ ආගමේ ඉගැන්වීමේ හැටියට බැහැපත්කම කියන්නේ උතුම් ගුණාංගයක්..බයිබලයේ මෙහෙම සදහන් වෙනවා...

    "But you are not to be like that. Instead, the greatest among you should be like the youngest, and the one who rules like the one who serves." - Luke 22:26

    ඒ හාමුදුරු නම කැමැත්තෙන් ඒ දේ කරානම් එතන ඉදන් ඉන්න අයට අපිට වැරද්දක් කියන්න බැහැ ඉතින් අපි දන්නේ නැතුව....:yes: එහෙම කරා කියල ඒ හිමි නමට අගෞරවයක් වත්, බුදු දහමට අපහාසයක් වත් වෙන්නේ නැහැනේ? :confused:

    එත් බෞද්ධ ආගමේ මේ ගැන කොහොම කියනවද කියල නම් මම දන්නේ නැහැ :yes: