හාමුදුරුවෝ පෘතග්ජනද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?
    ඉස්සර කාලේ කරන්ට් නෑ ලයිට් නෑ. ලාම්පුව නිවලා කටට ගන්න කියලා ලු නේ තියෙන්නේ. ඉතින් කරුවලේ පෙනිලා නෑ ලු :ROFLMAO:
     
    • Haha
    Reactions: hi.dushan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අපෙත් ට්‍රිප් වුණා. අකුණු ගහනවා මෙහෙටත්. කෝපි එකකුත් හදාගත්ත. සැප සැප කොත්තු මී එකකුත් හදා gaththa
    බිරියානියක් ගේන්න ඕන රෑට කන්න. වැස්ස නතර වෙනකන් ඉන්න එපැයි ඒකටත්. ඕඩරෙකුත් තියෙනව අද රෑට යවන්න. අද හොඳම දවස බොන්න තිබ්බ නම්.. අමාරුවෙන් හරි සෙනසුරාදා වෙනකන් කල් දාගන්න වෙනවා බොන පාටිය.. 😤
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අවුරුදු 5න් 6න් මහන වෙලා..කවදාවත් ලිංගික සම්බන්ධයක් නොපවත්වා...ඒ පිලිබද කිසිම අත්දැකීමක් නැතුව..ලිංගිකත්වය කියන සංකීර්ණ මාතෘකාව ගැන මිනිස්සුන්ට උප්දෙස් දෙන්න හාමුදුරුවන්ට පුලුවන්ද?මේක බලන්න

    https://www.facebook.com/share/v/J5RzrGSpN2HfNY5i/
    ------ Post added on Mar 28, 2024 at 2:02 PM
    "උබලත් මනුස්සයො අපිත් මනුස්සයෝ"
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    බිරියානියක් ගේන්න ඕන රෑට කන්න. වැස්ස නතර වෙනකන් ඉන්න එපැයි ඒකටත්. ඕඩරෙකුත් තියෙනව අද රෑට යවන්න. අද හොඳම දවස බොන්න තිබ්බ නම්.. අමාරුවෙන් හරි සෙනසුරාදා වෙනකන් කල් දාගන්න වෙනවා බොන පාටිය.. 😤
    බිරියානි ගන්නේ කොතනින්ද ? තනියම බොන්න එපා බන් සිරාවට කියන්නේ තව කවුරුහරි සෙට් කරගන්න බලන්න