හාමුදුරුවෝ රට යන්නේ කොහොමද ?

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    හමුදුරුවරු රට ගිහින් අවුරුදු ගණන් ඉන්නේ මොන විසා ටඉප්
    එකෙන්ද ?

    Work visa wenna bane da ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    හාමුදුරුවරු, නිලියො, ගායකයො, දේශපාලකයො, මොඩල්ස්ලා අරුන් මුන් ඔක්කොම හොඳ රටවල.
    MSc ත් තියෙන එකෙක්ට යන්න ගියාම පුක විතරයි දෙන්න වෙන්නෙ නැත්තෙ. ඒ දීලත් යන්න බෑ.
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    පුජක වීසා , ස්පොන්සර් ශිප් , ඉන්න ආරාමයක් දායක සභාවක්, ඉන්න රටේ හදාගත්ත රැපෝ එකක් ( බණ, දේසපාලනික)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,536
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    හාමුදුරුවරු, නිලියො, ගායකයො, දේශපාලකයො, මොඩල්ස්ලා අරුන් මුන් ඔක්කොම හොඳ රටවල.
    MSc තියෙන එකෙක්ට යන්න ගියාම පුක විතරයි දෙන්න වෙන්නෙ නැත්තෙ. ඒ දීලත් යන්න බෑ.

    + refugees
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,325
    113
    සිවුරක් දාගෙන රට පැනලා ගෙමක් ගහන්න නෙද හදන්නෙ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,950
    113
    ඒ වුනාට ලේසි නෑ...හැමදේම බලනවා හොර සිවුරු දාගෙනත් කට්ටිය පනින නිසා...