හාමුදුරුහොරු

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,691
    4,560
    113
    Oya Rangiri Dambulu Cricket ground 1ka SLC hamuduruwo pawara ganna hena try dunna ne..

    Kandalama hotel ekata muladi wirudda wela hotel 1ken ude ,dawal rae dane ena gatha nisa hamuduruwo kata piya gena jeppon ge satana paea dunna rate hodata..

    Methanadi GOSL pansal wala salli hoyanna yana 1ka waradu..wenna oni sanga saba tika katha wela oya ekathu wena ton ganan salli ahinsaka dupath bawdhayo wenuwen bedila yana mechanism hadagathanan hari.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේක දැක්කම මට පේන්නේ ආන්ඩුවට කිවිහුමක් ගියාම උබට පඩ යනවා වගේ කියලා​
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හමුදුරුවරු බාගෙට බගයක් හොරු.එයාලට බෞද්ද දෙවිවරු ශාපයක් දෙනවා කාලයක් විඳවන්න:lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Oya Rangiri Dambulu Cricket ground 1ka SLC hamuduruwo pawara ganna hena try dunna ne..

    Kandalama hotel ekata muladi wirudda wela hotel 1ken ude ,dawal rae dane ena gatha nisa hamuduruwo kata piya gena jeppon ge satana paea dunna rate hodata..

    Methanadi GOSL pansal wala salli hoyanna yana 1ka waradu..wenna oni sanga saba tika katha wela oya ekathu wena ton ganan salli ahinsaka dupath bawdhayo wenuwen bedila yana mechanism hadagathanan hari.

    Aththa kathawa , eeth anduwe unge pension ekata gahapu munta oya wage ekak kara ganna puluwan weida :lol: Oka hamuduruwonlama ekathu wela karanawa misak anduwa ticket kada gena gema dunnoth wena de dannawane , oya mala panala thiyenne ara asgiri madya niwedanen passene. Ekenma penawa munta one arias cover kara ganna kiyala :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: පාණ්ඩුව මේ දවස් වල නැති ප්‍රශ්න ඇතිකරගෙන ඇදගෙන නානව.:lol::lol:..ඔහොම ආණ්ඩු කරවන්ඩ පුලුවන් නම් ඉතින් හරිම ශෝක්...නිකායන් තුනේ මහ නායක හාමුදුරුවරු එකතු වෙලා ඉලග සoඝ ආඤාව නිකුත් කරගන්ඩයි ඔය දගල්ලන්නෙ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    :yes::yes: පාණ්ඩුව මේ දවස් වල නැති ප්‍රශ්න ඇතිකරගෙන ඇදගෙන නානව.:lol::lol:..ඔහොම ආණ්ඩු කරවන්ඩ පුලුවන් නම් ඉතින් හරිම ශෝක්...නිකායන් තුනේ මහ නායක හාමුදුරුවරු එකතු වෙලා ඉලග සoඝ ආඤාව නිකුත් කරගන්ඩයි ඔය දගල්ලන්නෙ...

    a ithin hamuduruwo sanga nayakakamath nathi karaganna thamayi. Mahanayaka kam 3th UNP karayo 3tkta dunnama e prashneth wisadenawa.

    eka thamayi yahapalana style eka. :sorry::sorry::sorry::sorry::sorry:

    Ikmanata chandayak thiyapiyawko. thopita dunnu chande apahu ganna oni.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    පොනිල් හිල බෝර් කරගන්න පොයින්ට් එක තමා ඕක :lol: ෆොන්නයා සයිටම් කේස් එකෙන් ගෙඩ යෑමක් ඇත්තෙම නෑ. කොරේ පිටට මරේ වගේ ඕකත් පටව ගත්තම බඩුම තමා :lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    Thoge jathiya : UNP
    Thoge agamath : UNP

    yako desapalane karata kamk ne, hema huththatama eka adagena, jathiyak jammayak nethi awajathakayek wage raganne nethuwa. :angry::angry:

    mama personaly dan nehe Dambulu pansale adayamen ethumanla monawa karanawada kiyanna, but mama dannawa Rangiri Dambulu Raja Maha wiharen Buddhist radio channle ekakui TV channle ekakui karanawa. Mamath Rangiri FM eka ahana kenek, eka loku adayamak upayana ayathanayak newei, ADs kihipak withrai yanne. E wage ayathane dekak maintain karanna loku wiyadamk yanawa. E ayathana walin loku sewayak karanawa. ithin wena monawa nethath e deka witharakma athi oya pansalen karana sewayata.

    arahe ape pansal demalui thambi winasa karanawa, Muhudu wihare iwarai, Thota danda jathi alaya pahala une? ane pala huththo yanna. ocharama jathiyata agamata adare nam kiyapiya thoge maha unata un naasthi karana salli walin pansal tika hadala denna kiyala.:angry::angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    a ithin hamuduruwo sanga nayakakamath nathi karaganna thamayi. Mahanayaka kam 3th UNP karayo 3tkta dunnama e prashneth wisadenawa.

    eka thamayi yahapalana style eka. :sorry::sorry::sorry::sorry::sorry:

    Ikmanata chandayak thiyapiyawko. thopita dunnu chande apahu ganna oni.

    මුන් ඉල්ලන් කන්නෙ බන්... මෙලෝකෙ දෙයක් නොතේරෙන මෝඩයො ටිකක්..
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මොන බම්බුවක්ද ඕයි කියන්නේ.. පිනට දුන්න්න නම් දුන්න..ආයේ එකෙන් මොනවා කරන්වද කියල උබලට මොකද? එකෙන් හාමුදුරුවො මොනා කලත් ඒක ඒ හාමුදුරුවන්ට (පින /පව ).. UNP,UPFA,JVP ආණ්ඩු වලට සල්ලිනැත්නම් හිඟා කාපල්ල පාරේ.. කාලකණ්ණි, බදු ගෙවලා අර ගෙවල හැත්ත ඒව නාස්ති කරනවා.. වරෙව් කෝ ඒවට රෙද්ද උස්සගෙන..

    අර රංගිරි දඹුලු විහාරයෙන් හම්බ වෙන සල්ලි හාමුදුරුවරු මඩි ගහනවා කියන්නේ ඇත්තද?කෝටි 800 කට වෙච්ච දෙයක් නැහැලු.මොනාද ඔය සල්ලි වලට වෙන්නේ.මුස්ලිම් උන්ගේ පල්ලි වලින් දුප්පත් මුස්ලිම් උන්ට උදව් කරනවා,ගෙවල් හදලා දෙනවා.ඒත් සිංහල බෞද්ධ අයට මොනාද ඒ වගේ කරලා තියෙන්නේ. කොහේ හරි පන්සලක් හදනවනම් ඒකටත් මිනිස්සුන්ගෙන්මයි ආධාර ඉල්ලන්නේ.මිනිස්සුත් මෝඩයෝ වගේ පින පින කියලා සල්ලි දෙනවා..ඇයි අඩු ගානේ ඒවටවත් ඔය සල්ලි යොදවන්න බැරි.අස්ගිරිය හාමුදුරුවරු කියලා එයාලට ඕන ඕන විදිහට ඔය සල්ලි පාලනය කරන්න දෙන්න බැහැ.මම නම් කියන්නේ ඔය විහාරය රජයට පවරා ගත යුතුයි.මෙච්චර කල් හොරා කෑවා ඇතිනේ..

    • Like
    Reactions: sithija.h

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21865809 said:
    පොනිල් හිල බෝර් කරගන්න පොයින්ට් එක තමා ඕක :lol: ෆොන්නයා සයිටම් කේස් එකෙන් ගෙඩ යෑමක් ඇත්තෙම නෑ. කොරේ පිටට මරේ වගේ ඕකත් පටව ගත්තම බඩුම තමා :lol:

    :yes::yes::yes:මුන්ට පිස්සු බන්...මුන් අහක යන නයි බලෙන් රෙද්ද අස්සට දාගන්නෙ...
    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    Mun wage unwa thama unp eke digital marketing walata ganne rs 1600 dawase padiyata, thawa 1600 unge photos thiyanawa, ewa shape eke dannam:cool:
    :lol:

    attachment.php

    0921_03.jpg
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මේකෙ ඉන්න බූරු හැතිකරේ UNP,JVP,UPFA කියල මරාගනිල්ල .. නොපේ රටට කෙල වෙනකන්..තොපේ ලමයි තොපිට ශාප කරයි.. තව උපරිම අවුරුදු 10 මේ රට තවත් සුඩානයක්,සෝමාලියවක් වෙයි.. ගන්න දෙයක් නැති වෙනවා..තොපි එතකන් ද බූරුවො වගේ ඉන්නෙ??
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    හොයන්න දෙයක් නැහැ උන් ඒවා ලස්සනට කළමනාකරණය කරලා උන්ගේ ජාතිය රකිනවා.තොපි තමා පින පින කියලා හාමුදුරුවරුන්ගේ මල්ල කෝටි ගණන් වලින් පුරවන්නේ.

    Anduwata Oya Pinketa Passe Mokada Yanne, Salli Nadda...
    Oka Anduwata Gattama uda idala pallayatama set ekak oka control karanda dai ita passe anthimata bandagareta yanne sochchamai.
    Moko pinkatawalata dana ewa record thiyanawada nane. Passe kiyai medawaswala minissu pinata dena eka adu karala kiyala. Owa hodai Konde badapu chinanta..

    Okata Ata gahanda hambene wena ratata salli ene monahari aluth deyak genda kiyanda
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හාමුදුරුවන්ට සල්ලි අකැපයි.ඒ සල්ලි රටේ සම්බුද්ද්ඩ සාසනය හදන්න ගන්න,හොර ගනයො එපා. කැරි ගනයො එපා. රහත් උන බික්ෂූන් සාසනයක් අපිට ඕන.අපිට රහතන් වහන්සේලා ඕන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේකෙ ඉන්න බූරු හැතිකරේ UNP,JVP,UPFA කියල මරාගනිල්ල .. නොපේ රටට කෙල වෙනකන්..තොපේ ලමයි තොපිට ශාප කරයි.. තව උපරිම අවුරුදු 10 මේ රට තවත් සුඩානයක්,සෝමාලියවක් වෙයි.. ගන්න දෙයක් නැති වෙනවා..තොපි එතකන් ද බූරුවො වගේ ඉන්නෙ??

    මේකෙ ඉන්නව මහ නපුංසකයො දෙතුන් දෙනෙක්....
    උන්ට අම්ම තාත්තටත් වඩා ලොකු උන්ගෙ දේශපාලන පක්ෂෙ. කාලකණ්නි... දේශපාලනය කරන්න නම් රටක් ජාතියක් ආගමක් තියෙන්න ඕන කියල හිතන්නෙ නැහැ. උන්ට බැනලත් වැඩක් නැහැ. මොළයක් තියන එවුන්යැ... සුශුම්නාවෙන් හිතන එවුන් නේ,
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    Anduwata Oya Pinketa Passe Mokada Yanne, Salli Nadda...
    Oka Anduwata Gattama uda idala pallayatama set ekak oka control karanda dai ita passe anthimata bandagareta yanne sochchamai.
    Moko pinkatawalata dana ewa record thiyanawada nane. Passe kiyai medawaswala minissu pinata dena eka adu karala kiyala. Owa hodai Konde badapu chinanta..

    Okata Ata gahanda hambene wena ratata salli ene monahari aluth deyak genda kiyanda

    ඇයි... ආයෝජකයො පෝලිමේ ඇවිල්ල දීල යනව කිව්වට එකෙක් ආවෙ නැහැ, බැංකු කේස් වලින් උන් බය වුනා, අනික ලොක්ක ටින් එකත් අරං ලෝකෙ වටේ ගියාට ඩොලර් පිච්චියක් ලැබුනෙ නැහැ, හාමත් වෙන්න කලින් පිං කැටයක් හරි කඩාගන්න බලන්නෙ,

    මඩු පල්ලිය, නල්ලූර් කෝවිල එහෙම ඔය දඹුලු විහාර ලිස්ටෙකේ ඉන්නවද දන්නෙ නැහැ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    හාමුදුරුවන්ට සල්ලි අකැපයි.ඒ සල්ලි රටේ සම්බුද්ද්ඩ සාසනය හදන්න ගන්න,හොර ගනයො එපා. කැරි ගනයො එපා. රහත් උන බික්ෂූන් සාසනයක් අපිට ඕන.අපිට රහතන් වහන්සේලා ඕන.

    mokatada?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පිස්සු බන්...මුන් අහක යන නයි රෙද්ද අස්සට දාගන්නෙ...

    0921_03.jpg