හාමුදුරුවනේ, කරුණාකරලා අපවත් වෙන්ඩ....
මුහුනු පොතේ අහම්බෙන් දැකපු status update එකක් එලකිරි සගයන් එක්ක බෙදා ගන්න හිතුනා...... කියවලාම බලන්නකෝ.....
පන්නිපිටියෙ දෙව්රම් විහාරයේ වැඩ වසන කොළොන්නාවේ සුමංගල හාමුදුරුවෝ වස වළඳලා අපවත් වෙන්ඩ කල්පනා කර කර ඉන්නවා කියන්නෙ.
වස වළඳන්ඩ හාමුදුරුවනේ. කරුණාකරලා අපවත් වෙන්ඩ.
උසාවි නඩු තීන්දුවෙන් පස්සේ හිරේට වඩින්ඩ වෙයි කියලා බයේ දැන් මරු කියෝනවා.
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පෙරුම් පුරන ගමන් ඇලි ඇත්තු දන් දුන්න බව දන්නවා. ඔබ වහන්සේ අලි පැටව් හොරකම් කරන්නෙ අහවල් දේකට ද?
උඩුවේ හාමුදුරුවොයි, ඔබ වහන්සෙයි බුද්ධ ශාසනයට කරන්නෙ එසේ මෙසේ අපකීර්තියක් නෙවෙයි.
දේශපාලනඥයන් ගේ නම් විකුණ විකුණ කරගෙන ආපු මහා හොර අලි ජාවාරමේ අවසාන භාගෙ තමයි දැන් ගෙවෙන්නෙ.
පන්සල්වල පෙරහරට අලි ඇත්තු ගන්න ක්‍රමයක් තියෙද්දි කැලේ ඉන්න අහිංසක අලි පැටව් පුඩු ගහලා අල්ලන පාහර ජාවාරම නවත්තන්න ඕන. ඒකෙ දෙකක් නෑ.
මීරිගම උසාවි භූමියෙදි, ඔබ වහන්සේලාට විරුද්ධව වැඩ කරන අයට බොහෝම කැත විදියට කතා කරපු උඩුවේ හාමුදුරුවොයි, ඔබ වහන්සෙයි ඇත්තටම ඒ කටින්ම ද බුදු බණ දේශනා කරන්නෙ.
'සිවුර ගලවලා එන්නං, අම්මා ලෑස්ති කරලා තියපං' කියලා වදාරපු ඔබ වහන්සේ අදෝනා තිය තිය ගෑනුන් ගෙ හිත් උණු වෙන විදියට බුදු බණ දේශනා කරන කොට අපිට හිනා යනවා.
මේ රටට කාලයක් උදාවෙන්ඩ නම්, ඔය එන්ජීඕකාරයෝ ටිකයි, පූටා විශ්වවිද්‍යාල ඇදුරෝ ටිකයි, ඔය පොඩි එකෙකුටවත් ඉන්ඩ දෙන්නෙ නැති ජඩ බල්ලොයි, පොදු දේපළ කාබාසිනියා කරන තක්කඩි දේශපාලකයොයි, චීවරේ දාගෙන බිස්නස් වැඩයි, අපරාධ වැඩයි කරන පැවිද්දෝ ටිකයි, මාධ්‍යයට ඇවිත් ගොබ්බ කතා කියන ටියුෂන්කාරයොයි, සමලිංගික චිත්‍රපටිකාරයෝ ටිකයි එක පිස්සන් කොටුවකට දාලා ලොක් කරන්ඩ ඕන, 'දැන් කාගනියව්' කියලා.
ඊට පස්සෙ තමයි රට ගැන හිතන්ඩ වෙන්නෙ.
-කුමාර ලියනගේ

මඩක්ද.....??