හාමුදුරු‍වනේ, කරුණාකරලා අපවත් වෙන්ඩ....

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
හාමුදුරු‍වනේ, කරුණාකරලා අපවත් වෙන්ඩ....

මුහුනු පොතේ අහම්බෙන් දැකපු status update එකක් එලකිරි සගයන් එක්ක බෙදා ගන්න හිතුනා...... කියවලාම බලන්නකෝ.....

පන්නිපිටියෙ දෙව්රම් විහාරයේ වැඩ වසන කොළොන්නාවේ සුමංගල හාමුදුරුවෝ වස වළඳලා අපවත් වෙන්ඩ කල්පනා කර කර ඉන්නවා කියන්නෙ.
වස වළඳන්ඩ හාමුදුරු‍වනේ. කරුණාකරලා අපවත් වෙන්ඩ.

උසාවි නඩු තීන්දුවෙන් පස්සේ හිරේට වඩින්ඩ වෙයි කියලා බයේ දැන් මරු කියෝනවා.
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පෙරුම් පුරන ගමන් ඇලි ඇත්තු දන් දුන්න බව දන්නවා. ඔබ වහන්සේ අලි පැටව් හොරකම් කරන්නෙ අහවල් දේකට ද?
උඩුවේ හාමුදුරුවොයි, ඔබ වහන්සෙයි බුද්ධ ශාසනයට කරන්නෙ එසේ මෙසේ අපකීර්තියක් නෙවෙයි.
දේශපාලනඥයන් ගේ නම් විකුණ විකුණ කරගෙන ආපු මහා හොර අලි ජාවාරමේ අවසාන භාගෙ තමයි දැන් ගෙවෙන්නෙ.
පන්සල්වල පෙරහරට අලි ඇත්තු ගන්න ක්‍රමයක් තියෙද්දි කැලේ ඉන්න අහිංසක අලි පැටව් පුඩු ගහලා අල්ලන පාහර ජාවාරම නවත්තන්න ඕන. ඒකෙ දෙකක් නෑ.
මීරිගම උසාවි භූමියෙදි, ඔබ වහන්සේලාට විරුද්ධව වැඩ කරන අයට බොහෝම කැත විදියට කතා කරපු උඩුවේ හාමුදුරුවොයි, ඔබ වහන්සෙයි ඇත්තටම ඒ කටින්ම ද බුදු බණ දේශනා කරන්නෙ.
'සිවුර ගලවලා එන්නං, අම්මා ලෑස්ති කරලා තියපං' කියලා වදාරපු ඔබ වහන්සේ අදෝනා තිය තිය ගෑනුන් ගෙ හිත් උණු වෙන විදියට බුදු බණ දේශනා කරන කොට අපිට හිනා යනවා.
මේ රටට කාලයක් උදාවෙන්ඩ නම්, ඔය එන්ජීඕකාරයෝ ටිකයි, පූටා විශ්වවිද්‍යාල ඇදුරෝ ටිකයි, ඔය පොඩි එකෙකුටවත් ඉන්ඩ දෙන්නෙ නැති ජඩ බල්ලොයි, පොදු දේපළ කාබාසිනියා කරන තක්කඩි දේශපාලකයොයි, චීවරේ දාගෙන බිස්නස් වැඩයි, අපරාධ වැඩයි කරන පැවිද්දෝ ටිකයි, මාධ්‍යයට ඇවිත් ගොබ්බ කතා කියන ටියුෂන්කාරයොයි, සමලිංගික චිත්‍රපටිකාරයෝ ටිකයි එක පිස්සන් කොටුවකට දාලා ලොක් කරන්ඩ ඕන, 'දැන් කාගනියව්' කියලා.
ඊට පස්සෙ තමයි රට ගැන හිතන්ඩ වෙන්නෙ.

-කුමාර ලියනගේ
 
  • Like
Reactions: Dilzzzz

blue_in_rio

Well-known member
  • මේ රටට කාලයක් උදාවෙන්ඩ නම්, ඔය එන්ජීඕකාරයෝ ටිකයි, පූටා විශ්වවිද්‍යාල ඇදුරෝ ටිකයි, ඔය පොඩි එකෙකුටවත් ඉන්ඩ දෙන්නෙ නැති ජඩ බල්ලොයි, පොදු දේපළ කාබාසිනියා කරන තක්කඩි දේශපාලකයොයි, චීවරේ දාගෙන බිස්නස් වැඩයි, අපරාධ වැඩයි කරන පැවිද්දෝ ටිකයි, මාධ්‍යයට ඇවිත් ගොබ්බ කතා කියන ටියුෂන්කාරයොයි, සමලිංගික චිත්‍රපටිකාරයෝ ටිකයි එක පිස්සන් කොටුවකට දාලා ලොක් කරන්ඩ ඕන, 'දැන් කාගනියව්' කියලා.
    ඊට පස්සෙ තමයි රට ගැන හිතන්ඩ වෙන්නෙ.
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    A80AGRC.jpg

    EO0tTPk.jpg

    fJgrIll.jpg

    uSOQIUN.jpg

    0ZbkVDJ.jpg

    මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ, පාහර අලි ජාවාරම්කරුවන් විසින්, සිය මවගේ ඇකයේ රැදෙමින්, වනයේ නිදැල්ලේ සැරිසරමින්, කෙළි දෙළෙන් කාලය ගෙවූ, අහිංසක අලි පැටවුන්ට, නීති විරෝධී ගුබ්බෑයම්වල තබා ගෙන දස වධ දෙමින් තිබෙන ආකාරය ය.

    ඇතැම් පැටවකු ගේ, පුඩු ගැසූ කකුල කුණුවෙමින් තිබේ. ඇගිලි ගිලිහී තිබේ.
    වඩාත් වේදනාකාරී දෙය නම්, මේ කිසිවකට ඔෟෂධ ලබා නොදීම ය. එහි අරමුණ හදිසි වැටලීමකදී, අලි පැටවා ගේ අසනීප තත්ත්වය කියා තවදුරටත් ජාවාරම කරගෙන යෑමේ අසික්කිත අරමුණ ය.
    මෙවැනි අලි පැටියකු ගේ සාමාන්‍ය තක්සේරු වෙළෙද වටිනාකම මිලියන 06කි. අලි පැටවුන් ජාවාරම සිදු වන්නේ ඒ නිසා ය.
    මහපොළොව නුහුලන මේවා ඡායාරූපවලින් දකින්නට ලැබීමත්, පවකි.
    පාහරයිනිි,
    තොපිට විරුද්ධ ව දැනට නඩු 6ක් මෙරට උසාවිවල ඇසෙමින් තිබේ. ඒවාට මුදල් වැය කරන්නට තරම් කුළුණු ගුණ ඇති මිනිස්සු අපේ රටේ තවමත් සිටිති.

    ඒවා හැකි ඉක්මනින් ජයග්‍රහණය කරවා, මේ අහිංසක අලි පැටවුන් තොප ගේ අධම භාරකාරත්වයෙන් මුදා නැවතත් ඔවුන් සිටි කැලයට නිදහස් කරවීම අප ගේ ඒකායන අරමුණ ය.
    මේ රටේ හිරගෙවල් තිබෙන්නේ තොපි වැනි තිරිසනුන්ට ලගින්නට ය.
    මෙවැනි සහගහන සංවිධානාත්මක ජාතික අපරාධවලට උඩගෙඩි දෙන, පැවිද්දනි, දේශපාලකයිනි, විනිශ්චයකරුවනි, ජාවාරම්කරුවනි, මාධ්‍යකරුවනි, ජඩ බල්ලනි,
    තොපිට, ජාති ජාතිත් ශාප වේවා!

    -කුමාර ලියනගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොළොන්නාව සුමඟක හාමුදුරුවන්ව පිළිගන්නේ කවුද බන්.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ රටට කාලයක් උදාවෙන්ඩ නම්, ඔය එන්ජීඕකාරයෝ ටිකයි, පූටා විශ්වවිද්‍යාල ඇදුරෝ ටිකයි, ඔය පොඩි එකෙකුටවත් ඉන්ඩ දෙන්නෙ නැති ජඩ බල්ලොයි, පොදු දේපළ කාබාසිනියා කරන තක්කඩි දේශපාලකයොයි, චීවරේ දාගෙන බිස්නස් වැඩයි, අපරාධ වැඩයි කරන පැවිද්දෝ ටිකයි, මාධ්‍යයට ඇවිත් ගොබ්බ කතා කියන ටියුෂන්කාරයොයි, සමලිංගික චිත්‍රපටිකාරයෝ ටිකයි එක පිස්සන් කොටුවකට දාලා ලොක් කරන්ඩ ඕන, 'දැන් **කාගනියව්' කියලා.
    ඊට පස්සෙ තමයි රට ගැන හිතන්ඩ වෙන්නෙ.
    1000 % true....
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ]
    A80AGRC.jpg

    EO0tTPk.jpg

    fJgrIll.jpg

    uSOQIUN.jpg

    0ZbkVDJ.jpg

    මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ, පාහර අලි ජාවාරම්කරුවන් විසින්, සිය මවගේ ඇකයේ රැදෙමින්, වනයේ නිදැල්ලේ සැරිසරමින්, කෙළි දෙළෙන් කාලය ගෙවූ, අහිංසක අලි පැටවුන්ට, නීති විරෝධී ගුබ්බෑයම්වල තබා ගෙන දස වධ දෙමින් තිබෙන ආකාරය ය.

    ඇතැම් පැටවකු ගේ, පුඩු ගැසූ කකුල කුණුවෙමින් තිබේ. ඇගිලි ගිලිහී තිබේ.
    වඩාත් වේදනාකාරී දෙය නම්, මේ කිසිවකට ඔෟෂධ ලබා නොදීම ය. එහි අරමුණ හදිසි වැටලීමකදී, අලි පැටවා ගේ අසනීප තත්ත්වය කියා තවදුරටත් ජාවාරම කරගෙන යෑමේ අසික්කිත අරමුණ ය.
    මෙවැනි අලි පැටියකු ගේ සාමාන්‍ය තක්සේරු වෙළෙද වටිනාකම මිලියන 06කි. අලි පැටවුන් ජාවාරම සිදු වන්නේ ඒ නිසා ය.
    මහපොළොව නුහුලන මේවා ඡායාරූපවලින් දකින්නට ලැබීමත්, පවකි.
    පාහරයිනිි,
    තොපිට විරුද්ධ ව දැනට නඩු 6ක් මෙරට උසාවිවල ඇසෙමින් තිබේ. ඒවාට මුදල් වැය කරන්නට තරම් කුළුණු ගුණ ඇති මිනිස්සු අපේ රටේ තවමත් සිටිති.
    ඒවා හැකි ඉක්මනින් ජයග්‍රහණය කරවා, මේ අහිංසක අලි පැටවුන් තොප ගේ අධම භාරකාරත්වයෙන් මුදා නැවතත් ඔවුන් සිටි කැලයට නිදහස් කරවීම අප ගේ ඒකායන අරමුණ ය.
    මේ රටේ හිරගෙවල් තිබෙන්නේ තොපි වැනි තිරිසනුන්ට ලගින්නට ය.
    මෙවැනි සහගහන සංවිධානාත්මක ජාතික අපරාධවලට උඩගෙඩි දෙන, පැවිද්දනි, දේශපාලකයිනි, විනිශ්චයකරුවනි, ජාවාරම්කරුවනි, මාධ්‍යකරුවනි, ජඩ බල්ලනි,
    තොපිට, ජාති ජාතිත් ශාප වේවා!

    -කුමාර ලියනගේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kohomat oya miniha full chater dial ekak
    lokuwata kata karana godak siwuru adan inna ewun karanne oya wage chater wada tamai
    mama nam okage pansalatawat yanne naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Avankava Bavana [Meditation] Nokarana kisima Hamuduru namak visvasa karanna epa. Ema temple ekata daruvekvath yavanna epa. A mokadha , Bavana nokara sex control kala nohaka. Avankava Bavana nokarana Chivara Darin hora rahase Sex karana nisaya. Parissam vanna.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මම නම් කොහොමවත් හාමුදුරු කෙනෙකුට මෙහෙම කියනවට කැමති නෑ ඒ හාමුදුරුවො මොනව කරා කියල තිබුනත්. අපි බෞද්ධයො . අපි අනිත් අයට මේත්‍රි කරනව මිසක් කෙනෙක් මැරිල යන්න කියන්නෙ නෑ. ඔය සහෝදරය මොන ආගමේද කියල නම් දන්නෙ නෑ. ඒත් මේක අපේ ආගමට කරන නිගරැවක් විදිහටයි මම නම් දකින්නෙ