හාමුදුරු නමක් මරාදලා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,498
    113
    හේතුව එළියට ආවට පස්සේ තමයි කතා කරන්න වෙන්නේ. හැම වෙලාවේම මිනිමරුවා වැරදිත් නෑ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    හේතුව එළියට ආවට පස්සේ තමයි කතා කරන්න වෙන්නේ. හැම වෙලාවේම මිනිමරුවා වැරදිත් නෑ
    Ahemai kiyala manussayek maradanda puluwanda?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,498
    113
    Ahemai kiyala manussayek maradanda puluwanda?
    මරන්න බෑ. ඒත් ඉවසලා ඉවසලා බැරිම තැන මිනිස්සු මරලා හිර ගෙවල් වල ලගින මිනිස්සු ඉන්නවා. ඇත්තටම හොයලා බලපුවාම සිද්ධියේ වැරැද්ද මැරුන මිනිහාගේ අතේ හැබැයි මිනී මැරීමේ වැරැද්ද මිනීමරුවාගේ අතේ. ගොඩක් මිනීමැරුම් වලට හේතුව ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. සමහර වෙලාවට මිනීමරුවා මිනීමරලා තියෙන්නේ දෙතුන් පාරක් නීතියේ පිහිට පතලා නීතිය ක්‍රියාත්මක නොවුන තැන නීතිය අතට ගන්න ගිහින්