හාමු අන්තරේට අරින්න යන්නේ

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    හාමු නළුවෙක් නෙවෙයි මොලයක්.එතුමා තීරණය කරලා තියනවා අන්තරේ ආතල් ගන්නේ පිනට කැම්පස් යන නිසා කියල.මේ වෙද්දී තීරණය කරල තියනවා අනාගතේ රජයේ කැම්පස් වලට ගන්න උන්ගෙන් කෝස් එකට සල්ලි අය කරන්න.පිටරට වල වගේ ලෝන් ගහල ඉගෙනගෙන ගෙවන්න තමයි තියෙන්නේ.

    දැනට මෙඩිසින් ලක්ෂ 45ක් වගේ වෙයි කියල තමයි කියන්නේ.මේක වැඩිවෙන්න පුළුවන්..එතකොට ලෙක්චර්ස් ලාටත් සල්ලි ගෙවන්නේ ළමයි :)

    හාමු හදන්නේ සල්ලි දීල ඉගෙනගද්දී වත් ගුපියන්ට එකේ වටිනාකම දැනෙයිද කියල බලන්න.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    කරන්න පුලුවන්නම් මරු
    ගොඩක් උන් මෙහෙන් නිකන් ඉගෙන ගෙන අවුට් උන ගමන් රට පනිනවා සල්ලි දීලා ඉගෙන ගන්න
    මෙහෙ ගෙවලා ඉගෙන ගන්න කැමති නැහැ
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    හාමු නළුවෙක් නෙවෙයි මොලයක්.එතුමා තීරණය කරලා තියනවා අන්තරේ ආතල් ගන්නේ පිනට කැම්පස් යන නිසා කියල.මේ වෙද්දී තීරණය කරල තියනවා අනාගතේ රජයේ කැම්පස් වලට ගන්න උන්ගෙන් කෝස් එකට සල්ලි අය කරන්න.පිටරට වල වගේ ලෝන් ගහල ඉගෙනගෙන ගෙවන්න තමයි තියෙන්නේ.

    දැනට මෙඩිසින් ලක්ෂ 45ක් වගේ වෙයි කියල තමයි කියන්නේ.මේක වැඩිවෙන්න පුළුවන්..එතකොට ලෙක්චර්ස් ලාටත් සල්ලි ගෙවන්නේ ළමයි :)

    හාමු හදන්නේ සල්ලි දීල ඉගෙනගද්දී වත් ගුපියන්ට එකේ වටිනාකම දැනෙයිද කියල බලන්න.
    Hodai ne
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඕක සෙල්ලමක් නෙමේ බන්
    මෙඩිසින් වගේ ඒවා ඔය ගැන උන ගමන් රජයේ ඉස්පිරිතාල වල ඉදන් හැම දේම ගණන් යනවා.
    අනික ඩොකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ උට කිසිම බැදීමක් නැ දේවල් එක්ක
    එකෙන් වෙන්නේ අසරණ මිනිසුන්ටම ආපිට කෙළවෙන එක. මොකෝ රජයෙන් සහනයක් දෙනවා කියලද?

    එහෙම නෙමේ බන් වෙන්න ඕනේ ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් හැබැවටම දියුණු කරලා.
    උදාහරණ ෆින්ලන්ඩ් වල ඩොකෙක් විනාඩි 30 කට 60 Euro චාජ් එක. හැබැයි ඒක කේලා ෆන්ඩ් එකෙන් කවර වෙනවා වැඩි හිටි උන්ගේ . ළමයින්ට ස්කොල වල වෙනම ඩොකෙක් එක්ක නර්ස් ලා දෙන්නෙක් ඉන්නවා. ඒවා ෆ්‍රී. ජොබ් කරන එකාට තමා ගෙවන්න ඕනේ. එකත් % එකක් කවර වෙනවා අන්න එහෙමයි හදන්න ඕනේ. නැත්නුව මේ කරන්නේ පලි ගන්න එකනේ කෙටියෙන්

    උබලත් ඒවා හොදයි කියල මේකේ දානවනේ. ඕවා අනික් පිට උබලාගේ කෙනෙක්ට වෙනකොට තමා මචන් විදවන්න් අමාරු වෙන්නේ. වචනෙන් හරි දෙයක් කියනකොට පරිස්සම් වෙයන්. පේනවනේ ජැක්සන් ඇන්තනිට උන දේ. විදවනකොට ඔය කව්රුත් එන්නේ නැ බන් තමන් විතරයි
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Good move! I know a guy who migrates to Australia and owes the poor people of Sri Lanka. This guy is very intelligent and has proven excellence in every exam. After graduation, he left this country. The poor Sri Lankan has nothing in return for the total cost of his education; can you justify these actions? I think if we continue free education, the graduates should sign a bond that ensures 10 years of employment in any government or private enterprise. or ask for repayment or a paid degree.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හොදයි. මිඩල් ක්ලාස් එකෙන් පල්ලහෙට හයර් එඩියුකේෂන් නැති කරන එක හොදයි.
    1981 දී ධවල පත්‍රිකාව ගෙනල්ලා රනිල් කරන්න හැදුවේ ඕක. කොහෙද ජෙප්පෝ ඒකටත් හරස් වුනානේ.
    මිඩල් ක්ලාස් එකයි, ඊට පල්ලෙහා ඉන්න අඩුකුලේ එවුනුයි ඉන්න ඕනි ජන්දේ දාන්නයි, බදු ගෙවන්නයි විතරයි. :yes:
    ඕකුන් ටික්ටොක් කර කර, තුසාර ජෝසප් ගේ සින්දු අහ අහ ඉදලා අන්තිමට කන්න නැතුව බොන්න බෙහෙත් නැතුව මැරිලා යන්න ඕනි. :yes:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කොහොමත් හිතන්න පතන්න බැරි එහෙයි කියං ඉන්න මරිමෝල් මෝඩ පක්කු ටිකක් හදාගත්තම හාමුට ලේසි.

    !අපේ ආයුශත් අරන් ඉන්න ඕන හාමු.
     
    • Like
    Reactions: NRTG and lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,968
    40,835
    113
    ඩොකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ උට කිසිම බැදීමක් නැ දේවල් එක්ක
    එකෙන් වෙන්නේ අසරණ මිනිසුන්ටම ආපිට කෙළවෙන එක.
    දැන් කියලත් බැඳීමක් නෑ නේද? දරුවොන්ට ලොකු ඉස්කෝල ඕන උනාම ස්ට්‍රයික් කරනව. සුවසැරියෙ රෝ කියල ස්ට්‍රයික් කරනව. පඩි වැඩි කරන්න කියල ස්ට්‍රයික් කරනව. එම්සීසී එපා කියල ස්ට්‍රයික් කරනවා.

    බදු ගෙවපු මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගත්තු කෙනෙක්ට බැඳිමක් තිබ්බ නම් කවදාවත් ඒ බදු ගෙවන මිනිස්සුන්ව අපහසුතාවෙට පත් වෙන්න ස්ට්‍රයික් කරන්නෙ නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් කියලත් බැඳීමක් නෑ නේද? දරුවොන්ට ලොකු ඉස්කෝල ඕන උනාම ස්ට්‍රයික් කරනව. සුවසැරියෙ රෝ කියල ස්ට්‍රයික් කරනව. පඩි වැඩි කරන්න කියල ස්ට්‍රයික් කරනව. එම්සීසී එපා කියල ස්ට්‍රයික් කරනවා.

    බදු ගෙවපු මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගත්තු කෙනෙක්ට බැඳිමක් තිබ්බ නම් කවදාවත් ඒ බදු ගෙවන මිනිස්සුන්ව අපහසුතාවෙට පත් වෙන්න ස්ට්‍රයික් කරන්නෙ නෑ
    උබ කියන එක මම පිලිගන්නවා. එතැන ඉදන් හැදෙන්න ඕනේ.
    හැබැයි සල්ලි වලට දුන්නොත් ඔය තියන ටිකත් නැති වෙනවා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හොදයි. මිඩල් ක්ලාස් එකෙන් පල්ලහෙට හයර් එඩියුකේෂන් නැති කරන එක හොදයි.
    1981 දී ධවල පත්‍රිකාව ගෙනල්ලා රනිල් කරන්න හැදුවේ ඕක. කොහෙද ජෙප්පෝ ඒකටත් හරස් වුනානේ.
    මිඩල් ක්ලාස් එකයි, ඊට පල්ලෙහා ඉන්න අඩුකුලේ එවුනුයි ඉන්න ඕනි ජන්දේ දාන්නයි, බදු ගෙවන්නයි විතරයි. :yes:
    ඕකුන් ටික්ටොක් කර කර, තුසාර ජෝසප් ගේ සින්දු අහ අහ ඉදලා අන්තිමට කන්න නැතුව බොන්න බෙහෙත් නැතුව මැරිලා යන්න ඕනි. :yes:
    Kasuna oya ube profile picture eke quality photo ekak thiyenava nam pm karapanko
     
    • Like
    Reactions: NRTG and lilman