හාමු නළුවෙක් නෙවෙයි මොලයක්.එතුමා තීරණය කරලා තියනවා අන්තරේ ආතල් ගන්නේ පිනට කැම්පස් යන නිසා කියල.මේ වෙද්දී තීරණය කරල තියනවා අනාගතේ රජයේ කැම්පස් වලට ගන්න උන්ගෙන් කෝස් එකට සල්ලි අය කරන්න.පිටරට වල වගේ ලෝන් ගහල ඉගෙනගෙන ගෙවන්න තමයි තියෙන්නේ.
දැනට මෙඩිසින් ලක්ෂ 45ක් වගේ වෙයි කියල තමයි කියන්නේ.මේක වැඩිවෙන්න පුළුවන්..එතකොට ලෙක්චර්ස් ලාටත් සල්ලි ගෙවන්නේ ළමයි
හාමු හදන්නේ සල්ලි දීල ඉගෙනගද්දී වත් ගුපියන්ට එකේ වටිනාකම දැනෙයිද කියල බලන්න.