හයි කොලිටි එකක් කොහෙවත් නෑ බං.Kasuna oya ube profile picture eke quality photo ekak thiyenava nam pm karapanko
මේක කොහේ තිබ්බ එකක්ද කියලා මට මතකත් නෑ.
ගූගල් එකෙත් නෑ හොයාගන්න
හයි කොලිටි එකක් කොහෙවත් නෑ බං.Kasuna oya ube profile picture eke quality photo ekak thiyenava nam pm karapanko
Kasuna oya ube profile picture eke quality photo ekak thiyenava nam pm karapanko
Thanks bnUpscale කරා පොඩ්ඩක් 🫡
![]()
ඕක සෙල්ලමක් නෙමේ බන්
මෙඩිසින් වගේ ඒවා ඔය ගැන උන ගමන් රජයේ ඉස්පිරිතාල වල ඉදන් හැම දේම ගණන් යනවා.
අනික ඩොකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ උට කිසිම බැදීමක් නැ දේවල් එක්ක
එකෙන් වෙන්නේ අසරණ මිනිසුන්ටම ආපිට කෙළවෙන එක. මොකෝ රජයෙන් සහනයක් දෙනවා කියලද?
එහෙම නෙමේ බන් වෙන්න ඕනේ ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් හැබැවටම දියුණු කරලා.
උදාහරණ ෆින්ලන්ඩ් වල ඩොකෙක් විනාඩි 30 කට 60 Euro චාජ් එක. හැබැයි ඒක කේලා ෆන්ඩ් එකෙන් කවර වෙනවා වැඩි හිටි උන්ගේ . ළමයින්ට ස්කොල වල වෙනම ඩොකෙක් එක්ක නර්ස් ලා දෙන්නෙක් ඉන්නවා. ඒවා ෆ්‍රී. ජොබ් කරන එකාට තමා ගෙවන්න ඕනේ. එකත් % එකක් කවර වෙනවා අන්න එහෙමයි හදන්න ඕනේ. නැත්නුව මේ කරන්නේ පලි ගන්න එකනේ කෙටියෙන්
උබලත් ඒවා හොදයි කියල මේකේ දානවනේ. ඕවා අනික් පිට උබලාගේ කෙනෙක්ට වෙනකොට තමා මචන් විදවන්න් අමාරු වෙන්නේ. වචනෙන් හරි දෙයක් කියනකොට පරිස්සම් වෙයන්. පේනවනේ ජැක්සන් ඇන්තනිට උන දේ. විදවනකොට ඔය කව්රුත් එන්නේ නැ බන් තමන් විතරයි
ලංකාවේ විශ්වවද්යාලයීය පද්තිය කෑවේ ජෙප්පෝ
Hmmm 8 pass un PhD unwa natawanawa nodakin lakepankawa
නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගත්තා කියලත් ඕකුන්ගෙ ඇති කිසිම බැදීමක් නෑ බං. උන් ඩොක්ටර්ස්ලා උනාම වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන පීඩනයට පත් කරන්නේ උන්ට ඉගෙන ගන්න බදු ගෙවපු සාමාන්‍ය මිනිස්සුම තමයි. උන්ට ඕනේ තමන්ගේ බමුණු කුලය රැකගන්ඩ විතරයිඕක සෙල්ලමක් නෙමේ බන්