හාමු අන්තරේට අරින්න යන්නේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Kasuna oya ube profile picture eke quality photo ekak thiyenava nam pm karapanko
    හයි කොලිටි එකක් කොහෙවත් නෑ බං.
    මේක කොහේ තිබ්බ එකක්ද කියලා මට මතකත් නෑ.
    ගූගල් එකෙත් නෑ හොයාගන්න 😥

    CviX0DM.png

    image.png
     
    • Like
    Reactions: NRTG and lilman

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,260
    113
    ඒවා අනාගතයේ කියලා මිසක් කවදා ඉඳන් ද කියලා නෑ නේ. අනාගතය ඇදයි.
     
    • Like
    Reactions: NRTG and lilman

    Sen-lu

    Well-known member
  • Scholarship system එකක්‌ එහෙම හරියට හැදුවනම් අවුලකුත් නෑ ඔකෙ හැබැයි දැං තියෙන මහපොල මගුල වගේ සල්ලි තියෙනම උන්ටත් ගන්න පුළුවන් ලබ්බක් නම් වැඩක් නෑ
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ඕක සෙල්ලමක් නෙමේ බන්
    මෙඩිසින් වගේ ඒවා ඔය ගැන උන ගමන් රජයේ ඉස්පිරිතාල වල ඉදන් හැම දේම ගණන් යනවා.
    අනික ඩොකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ උට කිසිම බැදීමක් නැ දේවල් එක්ක
    එකෙන් වෙන්නේ අසරණ මිනිසුන්ටම ආපිට කෙළවෙන එක. මොකෝ රජයෙන් සහනයක් දෙනවා කියලද?

    එහෙම නෙමේ බන් වෙන්න ඕනේ ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් හැබැවටම දියුණු කරලා.
    උදාහරණ ෆින්ලන්ඩ් වල ඩොකෙක් විනාඩි 30 කට 60 Euro චාජ් එක. හැබැයි ඒක කේලා ෆන්ඩ් එකෙන් කවර වෙනවා වැඩි හිටි උන්ගේ . ළමයින්ට ස්කොල වල වෙනම ඩොකෙක් එක්ක නර්ස් ලා දෙන්නෙක් ඉන්නවා. ඒවා ෆ්‍රී. ජොබ් කරන එකාට තමා ගෙවන්න ඕනේ. එකත් % එකක් කවර වෙනවා අන්න එහෙමයි හදන්න ඕනේ. නැත්නුව මේ කරන්නේ පලි ගන්න එකනේ කෙටියෙන්

    උබලත් ඒවා හොදයි කියල මේකේ දානවනේ. ඕවා අනික් පිට උබලාගේ කෙනෙක්ට වෙනකොට තමා මචන් විදවන්න් අමාරු වෙන්නේ. වචනෙන් හරි දෙයක් කියනකොට පරිස්සම් වෙයන්. පේනවනේ ජැක්සන් ඇන්තනිට උන දේ. විදවනකොට ඔය කව්රුත් එන්නේ නැ බන් තමන් විතරයි

    "ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් හැබැවටම දියුණු කරලා" - හරියට හරි මචන්. අධ්‍යාපනයටත් ඕකම තමයි. මෙහෙ ඉන්න උන් හිතන්නේ අධ්‍යාපනය වෙනස් කරලා රට දියුණු කරන්න . මලාට වෙන්නේ නෑ. ඉස්සෙල්ලා රට දියුණු කරලා මිසක් අධ්‍යාපනය දියුණු කරන්න බෑ.
     
    • Like
    Reactions: Sen-lu and HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069
    113
    බයියෝ කියන්නේ 8 විතරක් පාස් උන් නිසා උන්ට ඕකේ අවුලක් නෑ..නේද @2osama @erozan
    Hmmm 8 pass un PhD unwa natawanawa nodakin lakepankawa
    PhD untath kondu nahane, unge lowagena innawa...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    ඕක සෙල්ලමක් නෙමේ බන්
    මෙඩිසින් වගේ ඒවා ඔය ගැන උන ගමන් රජයේ ඉස්පිරිතාල වල ඉදන් හැම දේම ගණන් යනවා.
    අනික ඩොකා සල්ලි දීලා ඉගෙන ගෙන තියෙන්නේ උට කිසිම බැදීමක් නැ දේවල් එක්ක
    එකෙන් වෙන්නේ අසරණ මිනිසුන්ටම ආපිට කෙළවෙන එක. මොකෝ රජයෙන් සහනයක් දෙනවා කියලද?

    එහෙම නෙමේ බන් වෙන්න ඕනේ ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් හැබැවටම දියුණු කරලා.
    උදාහරණ ෆින්ලන්ඩ් වල ඩොකෙක් විනාඩි 30 කට 60 Euro චාජ් එක. හැබැයි ඒක කේලා ෆන්ඩ් එකෙන් කවර වෙනවා වැඩි හිටි උන්ගේ . ළමයින්ට ස්කොල වල වෙනම ඩොකෙක් එක්ක නර්ස් ලා දෙන්නෙක් ඉන්නවා. ඒවා ෆ්‍රී. ජොබ් කරන එකාට තමා ගෙවන්න ඕනේ. එකත් % එකක් කවර වෙනවා අන්න එහෙමයි හදන්න ඕනේ. නැත්නුව මේ කරන්නේ පලි ගන්න එකනේ කෙටියෙන්

    උබලත් ඒවා හොදයි කියල මේකේ දානවනේ. ඕවා අනික් පිට උබලාගේ කෙනෙක්ට වෙනකොට තමා මචන් විදවන්න් අමාරු වෙන්නේ. වචනෙන් හරි දෙයක් කියනකොට පරිස්සම් වෙයන්. පේනවනේ ජැක්සන් ඇන්තනිට උන දේ. විදවනකොට ඔය කව්රුත් එන්නේ නැ බන් තමන් විතරයි
    නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගත්තා කියලත් ඕකුන්ගෙ ඇති කිසිම බැදීමක් නෑ බං. උන් ඩොක්ටර්ස්ලා උනාම වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන පීඩනයට පත් කරන්නේ උන්ට ඉගෙන ගන්න බදු ගෙවපු සාමාන්‍ය මිනිස්සුම තමයි. උන්ට ඕනේ තමන්ගේ බමුණු කුලය රැකගන්ඩ විතරයි