හාමු ආයි ජනාදිපති උනොත්, අවුරුදු 5 යද්දි වයස අවුරුදු 80 යි

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    අවුරුදු 80ක කෙනෙක්ට රටක් කරන්න පුලුවන්ද.. මම දන්න වයස 75 පැනපු උන්නම් පිස්සු කෙලින්නෙ..

    දැන් හොදට ඉන්නව තමයි, හැබැයි කාලෙ ආවම හිතාගන්න බැරි වේගෙන් මාසෙන් දෙකෙන් අවුල් යනවා මිනිස්සු.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,618
    9,107
    113
    අවුරුදු 80ක කෙනෙක්ට රටක් කරන්න පුලුවන්ද.. මම දන්න වයස 75 පැනපු උන්නම් පිස්සු කෙලින්නෙ..

    හාමු කොහොම වෙයිද
    maina balapan katha karagannath be
     
    • Like
    Reactions: kidney

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,635
    49,993
    113
    සේදවත්ත
    අවුරුදු 80ක කෙනෙක්ට රටක් කරන්න පුලුවන්ද.. මම දන්න වයස 75 පැනපු උන්නම් පිස්සු කෙලින්නෙ..

    දැන් හොදට ඉන්නව තමයි, හැබැයි කාලෙ ආවම හිතාගන්න බැරි වේගෙන් මාසෙන් දෙකෙන් අවුල් යනවා මිනිස්සු.

    Ex:
    ප්‍රියා සූරියසේන
    මාතිර් මොහොමඩ් ලී කුවාන් යු රනිල් වික්‍රමසිංහ හදන්න පුලුවන් රට මොකද්ද ?
     
    • Haha
    • Like
    Reactions: Cypress and kidney

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අවුරුදු 80ක කෙනෙක්ට රටක් කරන්න පුලුවන්ද.. මම දන්න වයස 75 පැනපු උන්නම් පිස්සු කෙලින්නෙ..
    එක නිසා තමයි ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් යවන්නේ... දන්නේ නැද්ද එක පාරටම ඩාම් වෙනවා ඩුම් වෙනවා.. :yes: :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    DZJG71e.png

    හික්... හික්....
    සමහරු ආසයි බන් වයසක උන්දැලා කොරනවට...
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඉතින් එහෙම බලනවා නම් ඉන්දියාවේ අගමැතිගේ වයස කීයද? ඇමරිකාවේ කොහොමද?
    මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම රටක පාලනයට පත් වෙන කෙනාගේ වයස නෙවෙයි. ඒ රටේ මිනිස්සු රටේ පාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ගමේ මඟුලට,මරණෙට,කොටහළු මංගල්ලෙට එන එකද? දේශපාලන හයියෙන් පත් වීම් දෙන එකද? රටෙ නීතී, ප්‍රතිපත්ති හදන එකද? අමතක කරන්න එපා, නිදහස් අධ්‍යාපනය ඇති කරවපු කන්නන්ගර මහත්තයා ඊළඟ ඡන්දෙන් ගෙදර ගියා.

    කියන්නන් වාලේ කියවනවා ආ අවුරුදු 75 තිස්සේ රට දියුණු වුනේ නෑ, අරක මේක. ඒත් ඇත්තටම ලංකාවේ මිනිස්සු රටේ පාලකයින්ගෙන් ඉල්ලා හිටියේ රටට හොඳ දේවල්ද නැත්නම් තමන්ට හොඳ දේවල්ද?
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    අවුරුදු 80ක කෙනෙක්ට රටක් කරන්න පුලුවන්ද.. මම දන්න වයස 75 පැනපු උන්නම් පිස්සු කෙලින්නෙ..

    දැන් හොදට ඉන්නව තමයි, හැබැයි කාලෙ ආවම හිතාගන්න බැරි වේගෙන් මාසෙන් දෙකෙන් අවුල් යනවා මිනිස්සු.

    Ex:
    ප්‍රියා සූරියසේන
    True. Just look at Donald Trump 77 years, Joe Biden 81 years. Both of them are super mongal dials in their own unique way.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඉතින් එහෙම බලනවා නම් ඉන්දියාවේ අගමැතිගේ වයස කීයද? ඇමරිකාවේ කොහොමද?
    මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම රටක පාලනයට පත් වෙන කෙනාගේ වයස නෙවෙයි. ඒ රටේ මිනිස්සු රටේ පාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ගමේ මඟුලට,මරණෙට,කොටහළු මංගල්ලෙට එන එකද? දේශපාලන හයියෙන් පත් වීම් දෙන එකද? රටෙ නීතී, ප්‍රතිපත්ති හදන එකද? අමතක කරන්න එපා, නිදහස් අධ්‍යාපනය ඇති කරවපු කන්නන්ගර මහත්තයා ඊළඟ ඡන්දෙන් ගෙදර ගියා.

    කියන්නන් වාලේ කියවනවා ආ අවුරුදු 75 තිස්සේ රට දියුණු වුනේ නෑ, අරක මේක. ඒත් ඇත්තටම ලංකාවේ මිනිස්සු රටේ පාලකයින්ගෙන් ඉල්ලා හිටියේ රටට හොඳ දේවල්ද නැත්නම් තමන්ට හොඳ දේවල්ද?

    Awulak na enm hamuwama gemu..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින්.ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාදිපති වෙලා ඔය රට කරන් යන්නෙ හොදට.