ඉතින් ඔබට සුබ අනාගතයක්...
මේ වෙලාවේ රනිල් තමයි..

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති දෙස් විදෙස් සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙහි (Debt Bulletin 2024 | First Quarter) මේ බව සඳහන් වනවා.
ඊට අනුව 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 100.18 ක් ලෙසින් සටහන්ව ඇත.
මෙම සමස්ත ණය ප්‍රමාණය තුළ ඩොලර් බිලියන 57.28 ක වටිනාකමකින් යුතු දේශීය ණය, ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86 ක සහතික කරන ලද ණය අන්තර්ගත බව අදාළ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
https://monara.com/sri-lanka/sri-lankas-debt-to-pay-is-over-100-billion-dollars
මේ වෙලාවේ රනිල් තමයි..

ලංකාව ගෙවන්න තියෙන ණය ඩොලර් බිලියන 100 පනී: ඩොලර් බිලියන 37.04 ක විදේශීය ණය

Last edited: