Aliexpress පොඩි වැලිවු අයිටම් වලටත් ටැක්ස් ගහනව වගේ ගුපියනේ.මම fb ගෲප් වල දැක්ක .. 


ප්රසන්න රණතුංගං හුඛං
Tax gahala hari badu ewana eka loku deyak gupiyoAliexpress පොඩි වැලිවු අයිටම් වලටත් ටැක්ස් ගහනව වගේ ගුපියනේ.මම fb ගෲප් වල දැක්ක ..![]()

Tax gahala hari badu ewana eka loku deyak gupiyo![]()
Lankawa ban wenna onna menna wage tibbe.ape un dena marisi walata.shipping cost wadi kara.dan tax.dn courier service wala ena nisa wenna ati ehama karanne.issara post office eken enakota masayak yanwa.eeko badu enne na.dn order karala dawas 7k yankota badu gedara hebei.ai e ? aliexpress gena badu case yanawada ?
