අපේ එකා කෑ ගහගෙන එන්නෙ
මූත් මූන පළල් එකෙක් නේද

අපේ එකා එන්නෙ ගේ පිටිපස්සට
ඉස්සරහ දොර ඇරල තිබුණට, පිටිපස්සෙ දොර අරිනකං එලියට වෙලා ඉන්නව. ඤාව් ගගා
පශු වෛද්‍ය දොස්තර නෝනත් අහනව මුගෙ මූණ ඉස්සර ඉදං මෙහෙමද කියල

දොස්තර නෝන කෙනෙක් එහෙම ඇහුවම අපිත් බය වෙනවනෙ, මූට කම්මුල්ගාය වත් ද කියල