අපේ ඉස්සර ඔහොම බුකි මූනක් තියෙන පූසෙක් හිටියා උට wife ලගේ කට්ටිය කියන්නෙ බුක්කිමම්මි කියලා හුරතලේට 🫣
Poly tunnel වලට හයිකරන්න ගෙනාපු fan බං.
------
Post added on Aug 20, 2024 at 8:33 AM
දොස්තර නෝන මගෙන් පුදුම ප්‍රශ්න අහන්නෙ
මූව දවසක් ගෙනිච්ච වෙලේ මම කිව්වෙ මේක කොයි වෙලාවෙත් ගෙදර නෑ
කන්න බොන්න විතරයි එන්නෙ කියල
එතකොට අහපි මේක කාගෙ ගෙදර පූසෙක්ද කියල

යකෝ පූස අපේනෙ
මම පොඩි කාලෙ කූඩෙක දාගෙන ගෙදර ගෙනාවෙ
රට වටේ යන්න කලින් ගෙදරමනෙ හැදෙන්නෙ, කන්න බොන්න දීල හදාගත්තෙ අපිනෙ, ලෙඩ වුණාම බේත් කරල
දැං මූ රට වටේ යන විදයට කාගෙ ගෙදර පූසද කියල ගමේ මිනිස්සුන්ටත් මීටර් නෑ
මූ එන එන සැරේට අපි කන්න දෙනව
මාර කෑමක් කන්නෙ බඩට යන ඒව කොහෙට යනවද මංද
ඒ මදිවට මූ පාරෙ යන මාලු කාරයෙක්ගෙ තඩි මාලු කූරියෙක් උස්සං දුවල
මිනිහ ගෑනු ටිකක් වට කරං මාලු විකුණ විකුණ ඉද්දි
එක්කෙනෙක් අහනව නැට්ට කොට පූස ඔයාලගෙ නේද කියල
අපි ඉතිං සද්ද නැතුව ඉන්නව